හැම පොඩි මිනිහම උබ හිතනව වගේම නෑ උබ ඔය දාල තියෙන එවගෙන් එකක්වත් ඌගාව නෑ කොටින්ම කියනවනම් ඌ බන් මස් මාලු කන්නෙත් නැති පොරක් හැම මිනිහම එකම මින්මෙන් මනින්න එපා උබ නොදන්න හොද මිනිස්සු සමාජයේ ඕන තරං ඉන්නව :lol:
6000 ක් කියල කීවට දැන් 4000 ක් සල්ලි කොහොමහරි 2000 ක් දාල තියෙනව කෝල් කරල කල් ඉල්ලගන්න...