ඩයලොග් ලෝන් උදවු !!!!!!!!!!!!!!!

akila663

Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    මගෙ යාලුවෙක් ඩයලොග් එකෙන් දෙන ලෝන් එකක් අරං ඒකෙ ඇරියස් එකක් තියෙනව මෙයාට ඒකට දාන්න සල්ලි තිබිල නෑ
    දැන් ඒකෙ ඇරියස් එක 6400 ක් වෙලා . මෙයාට ලෝයර් නෝටිස් එකක් එවල තියෙනව නුගෙගොඩ Central Management කියල එකකින්

    ඇත්තටම මෙයාට විරුද්දව නඩු දායිද මෙක නිකන් බය කිරිල්ලක් ද ?

    මේ ටිකේ කන්නවත් නැතුව ඉන්නෙ යාලුව ඒකයි

    දන්න කෙනෙක් කියනවද ඇත්තටම නඩු දායිද කියල

    සැ : යු -: ගෙවීම පැහැර හැරල නෙමේ ඇත්තටම සල්ලි නැති නිසා තමා ගෙවන්න බැරිවෙලා තියෙන්නෙ (පොල්ලක් නම් තියල නෑ )
     
    • Like
    Reactions: sumane20

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    උබලත් අනේ මන්දා අරුං වගේ අහුවෙන අහුවෙන එකෙන් නය ගන්නවා 🥴 ඕක ගෙවල දාන්න කියපන් මොකක් හරි කරලා ලෝන් ගන්නකොට හරි තැනකින් ගනිං
     
    • Like
    Reactions: Any.key

    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    උබලත් අනේ මන්දා අරුං වගේ අහුවෙන අහුවෙන එකෙන් නය ගන්නවා 🥴 ඕක ගෙවල දාන්න කියපන් මොකක් හරි කරලා ලෝන් ගන්නකොට හරි තැනකින් ගනිං
    නෑ බන් ඌ මේසන් බාස් කෙනෙක් කලින් එකක් අරං ඒක ගෙවල තියෙනව පස්සෙ තමා ආයිමත් එකක් අරං තියෙන්නෙ පස්සෙ ඒකෙත් වාරික දෙකක් ගෙවල වාරික දෙකක් තමා ඇරියස් වෙලා තියෙන්නෙ ලියුම එවල තියෙන්නෙ රිකවරි ඔෆිස් එකකින් මම හිතන්නෙ

    සීල් එක
    ශේශ්ට්‍රාදිකරණ නීතීක්න්‍ය
    ප්‍රසිද්ද නොතාරිස් හා දිවෘම් කොමසාරිස්
    සාම විනිසුරු නිල නොලත් මහේස්ට්‍රාත්

    කියල තියිව්නවලු හැබැයි
     
    • Sad
    Reactions: kevin_levin

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    නෑ බන් ඌ මේසන් බාස් කෙනෙක් කලින් එකක් අරං ඒක ගෙවල තියෙනව පස්සෙ තමා ආයිමත් එකක් අරං තියෙන්නෙ පස්සෙ ඒකෙත් වාරික දෙකක් ගෙවල වාරික දෙකක් තමා ඇරියස් වෙලා තියෙන්නෙ ලියුම එවල තියෙන්නෙ රිකවරි ඔෆිස් එකකින් මම හිතන්නෙ

    සීල් එක
    ශේශ්ට්‍රාදිකරණ නීතීක්න්‍ය
    ප්‍රසිද්ද නොතාරිස් හා දිවෘම් කොමසාරිස්
    සාම විනිසුරු නිල නොලත් මහේස්ට්‍රාත්

    කියල තියිව්නවලු හැබැයි
    ඔය ලීගල් ප්‍රොසෙස් උං අවුට්සෝස් කරන්නෙම කචල් බව දන්න හින්දානෙ, කතාකරලා කල් ගන්න බැරිනං ගෙවල දාන්න තියෙන්නේ කෝට් දැම්මොත් ඕකෙ රු.6000ට වඩා වදයක් වෙයි.
     
    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    uP

    ඔය ලීගල් ප්‍රොසෙස් උං අවුට්සෝස් කරන්නෙම කචල් බව දන්න හින්දානෙ, කතාකරලා කල් ගන්න බැරිනං ගෙවල දාන්න තියෙන්නේ කෝට් දැම්මොත් ඕකෙ රු.6000ට වඩා වදයක් වෙයි.
    ඒක ටික ටික ගෙවන්න කල් ඉල්ලගන්න පුලුවන් වෙයි ද කෝල් කරල 2000ක් දැම්ම කීව ඉතුරුව පස්සෙ ටික ටික ගෙවන්න කෝල් කරල පුලුවන් වෙයි ද ?
    ------ Post added on Jan 12, 2023 at 9:14 PM
     
    • Like
    Reactions: kevin_levin

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    nadu danna ba ban oya podi ganan walata. 500000/- walin uda transaction ewata witarai nadu danna puluwan.

    anith ewa samatha mandaleta danne :lol:
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,245
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    uP

    ඒක ටික ටික ගෙවන්න කල් ඉල්ලගන්න පුලුවන් වෙයි ද කෝල් කරල 2000ක් දැම්ම කීව ඉතුරුව පස්සෙ ටික ටික ගෙවන්න කෝල් කරල පුලුවන් වෙයි ද ?
    ------ Post added on Jan 12, 2023 at 9:14 PM
    puluwan.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,626
    113
    Miami
    නෑ බන් ඌ මේසන් බාස් කෙනෙක් කලින් එකක් අරං ඒක ගෙවල තියෙනව පස්සෙ තමා ආයිමත් එකක් අරං තියෙන්නෙ පස්සෙ ඒකෙත් වාරික දෙකක් ගෙවල වාරික දෙකක් තමා ඇරියස් වෙලා තියෙන්නෙ ලියුම එවල තියෙන්නෙ රිකවරි ඔෆිස් එකකින් මම හිතන්නෙ
    ඔය වගේ උන්ට මාසෙට වාරික පහ හයක් වත් ගෙව්වෙ නැත්නම් නින්ද යන්නෙ නෑ. දාර ෆිනෑන්ස් එකක් දාල ත්‍රීවීල් කට්ටක් ගන්නවා බයික් කට්ටක් ගන්නවා තමන්ගෙ පුකේ පළුවක් විතර ලොකු තඩි පෝන් එකක් ගන්නවා, බිත්තියෙන් එකක් විතර ටීවී එකයි, ගමටම ඇහෙන්න සෙටප් එකයි, ඔක්කොම ගෙවන්න ගන්නෙ. එක්කො ණය වෙලා. වටිනාකම වගේ දෙතුන් ගුණයක් ගෙව්වෙ නැත්නම් උන්ට මදිකමක් ඒක :lol:
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,245
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Gewanna epa kiyala mam kiwe nane ban..mam kiwe lawyer ewapu liyuma ganan gane natuwa idapan kyla
    gewahan kiyala warn kalaama ganan nogena inna kiwwama mn baluwe. :P

    loku un pitaratin naya aran ewa invest ekak nathiwa gasaa kaala naya nogewa innawa.
    podi unuth ita deweni na. thamange capacity eka danan loan ganna ona. gewanna barima nam podda podda hari gewanna oni. polu nothiya.
     
    • Haha
    Reactions: chinmak

    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    ඔය වගේ උන්ට මාසෙට වාරික පහ හයක් වත් ගෙව්වෙ නැත්නම් නින්ද යන්නෙ නෑ. දාර ෆිනෑන්ස් එකක් දාල ත්‍රීවීල් කට්ටක් ගන්නවා බයික් කට්ටක් ගන්නවා තමන්ගෙ පුකේ පළුවක් විතර ලොකු තඩි පෝන් එකක් ගන්නවා, බිත්තියෙන් එකක් විතර ටීවී එකයි, ගමටම ඇහෙන්න සෙටප් එකයි, ඔක්කොම ගෙවන්න ගන්නෙ. එක්කො ණය වෙලා. වටිනාකම වගේ දෙතුන් ගුණයක් ගෙව්වෙ නැත්නම් උන්ට මදිකමක් ඒක :lol:
    හැම පොඩි මිනිහම උබ හිතනව වගේම නෑ උබ ඔය දාල තියෙන එවගෙන් එකක්වත් ඌගාව නෑ කොටින්ම කියනවනම් ඌ බන් මස් මාලු කන්නෙත් නැති පොරක් හැම මිනිහම එකම මින්මෙන් මනින්න එපා උබ නොදන්න හොද මිනිස්සු සමාජයේ ඕන තරං ඉන්නව :lol:

    6000 ta nam loweth nadu danne ne ban..unta court / lawyer fees eta wada yanwa..oya hadanne baya karala salli ganna..paduwe inna kiyapan baya wen natuwa
    6000 ක් කියල කීවට දැන් 4000 ක් සල්ලි කොහොමහරි 2000 ක් දාල තියෙනව කෝල් කරල කල් ඉල්ලගන්න පුලුවන් වෙයි නේද කලින් ලෝන් එකක් අරං සෙටල් කරල තියෙන හන්ද
    ------ Post added on Jan 13, 2023 at 6:18 AM