වේයන්ගොඩ පැත්තෙ අයගෙන් උදව්වක් ඕන !!!!!!!!!!!!!!!!!!!!!!!!

akila663

Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    යාලුවනේ

    කවුද මේකෙ සාමජිකයො ඉන්නෙ (පරණ සාමජිකයොනම් ගොඩක් හොදයි ) වේයන්ගොඩ පැත්තෙ .කෙනෙක් ගැන , එක ලිපිනයක් ගැන පොඩි තොරතුරක් ඕන .

    කීනවැල්ල , කොට්ටල කියන පැත්තෙ අයි තමා ඕන

    ඉන්නවනම් මට මැසේජ් එකක් දාන්න
     

    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    apoo adu kule areas bn oya
    මට කුලෙන් ඇති වැඩක් නෑ මේකෙ ඉන්න අයි ගැන විස්තරයක් හොයාගන්න ඕන එච්චරයි කුල මල අඩුපාඩු ඔක්කොම යවල ගන්නම්
     

    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    මට ඔය පැත්තෙ ඉන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ ඒජන්සියක් කරන ගෑනු කෙනෙක් සල්ලි දීල එක එක බොරු කියල මග් අරින්න බලනව හැබැයි ෆෝන් ඕෆ් කරන්න් නෑ ටිකක් විස්තර හොයාගන්නයි අහන්නෙ
     
    • Wow
    Reactions: RottenCOLT

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    කළු කොට මහත වපර පොරක් පොල්ලක් තිබ්බද දල්ලෑ :baffled:
     
    • Like
    Reactions: RottenCOLT