1. F

    මූත් ඉල්ලා අස්වෙලා -RIP නම්බර් පෝටබිලිටි & ස්ටාර්ලිංක් ඉන් චී-ලංකා

    ලංකාව කියන්නේ කැරි රටක් යකෝ ..ඔසද කියන්නේ සුපිරි වැඩ්ඩේක් ..සබජට් එක දන්න නිසා ලොකු පුටුවල උන්ට ගේම ගහන්න බැරුව ඇති
  2. F

    ආසාවෙන් බලන Youtube travel videos කරන අය ?

    sheneller....sheneller....sheneller ලංකාවේ වෙන්නම් නැ
  3. F

    Umbalata kohenda mewa? New PC parts!

    god is immortal bitch ...
  4. F

    Next Prime Minister?

    මහින්ද ලොක්කට තව අදින්න පුලුහන් ...ඇ යි යකෝ සිරිමාවෝ රෝදපුටුවේ ඉදන් අගමැතිකම් කලේ ...මහින්ද කියන්නේ අයිකොනික් චරිතයක් ..මම හිතන්නේ නැ පොරගෙන් පස්සේ රාජපක්ෂ පරපුර ගේම ගහයි කියල ..මහින්ද හිතවත් මිනිස්සුන්ට උපරිමෙන්ම සලකපු කෙනෙක් එකමතමා මහින්ද ගේ වැරැද්ද ..
  5. F

    බුලෙයා

    නැ අප්පුවෝ
  6. F

    No Time To Die (2021) 🎬 බලන්න කලින් James Bond Franchise එක ගැන දන්න නොදන්න දේවල් ආපහු දැනගන්න...❤

    ඒවගේම ian fleming ගේ නමින් ජමෙකාවේ airport එකකුත් නම් කරලා තියනවා
  7. F

    දේශීය කිරි වර්ග වල Full Cream Milk තියෙනවද ?

    සින්හලුනේ ලංකාවේ නම් උබලට හරියට Full Cream Milk හොයන්න හම්බෙන්නේ නැ ජීවිතේට ...Full Cream Milk ඕනෙනම් A2 milk ගන්න වෙනවා ...
  8. F

    බුලෙයා

    ඕව මොනවද සින්ඝලු අහපන් විටාස් මම හිතන්නේ නැ ...professional opera singers ලා හැරුණු කොට මේකාටවත් මුගේ පිච් වලට යන්න බැ අහල බලපලකෝ
  9. F

    අසභ්‍ය ප්‍රකාශන පනත අහෝසියි, ලංකාවෙ porn රූගත කරන්න ඉන්දියානු flix සමාගම් පොර කයි.

    සිරාවටම උබ උබම වීම ගැන මම ගරුකරනවා ... බලන් යනකොට උබනෙමේ අපි ෆේක්.. ------ Post added on 1640876514
  10. F

    සොක්කන් ලොක්කන් වූ වගයි කියලා පොතක් තියනවා කුමාරි ජයවර්ධන

    මම ලංකාවේ නෙමේ ඉන්නේ මචන් ..දැනට මේ පොත ප්‍රින්ට් කරන්නේ නැ
  11. F

    අසභ්‍ය ප්‍රකාශන පනත අහෝසියි, ලංකාවෙ porn රූගත කරන්න ඉන්දියානු flix සමාගම් පොර කයි.

    අඩෝ උබ ෆේක් එකක් කියල හිතුවේ නිකමට FB එකේ නම ගහල බැලුවහම උබේයි මගේයි mutual friends la 2k ඉන්නවා එකෙක් නිලියක් අනිත් එකේ මොඩල් කෙනෙක් මගේ ෆ්බ් එකේ ඉන්නේ ඔකොම මම අදුරන උන් වීතරයි මම මේ අහල බලන්න හදන්නේ උබ කවූද කියල ...
  12. F

    අගමැති මහින්දගේ ඩුබායි එක්ස්පෝ සංචාරය රටේ ප්‍රශ්ණ නිසා අවලංගු කරයි.🤭

    inside story Dubai expo Dubai expo කියන්නේ ලංකාව වගේ රටවල්වලට ගොඩ යන්න හදපු global stage එකක් ..ඕකට ගොට ගියා යනකොට lankan Pavilion පොරයනකොට තුන්දේනයි ඉදල තියෙන්නේ එකෙන් දෙන්නෙක් ඉන්දියන් උන් ,,උන් එකෙක්ට වත් english බැලු ..ස්ටෝල් එක මෙලෝ රහක් නැලු මැණික් දෙකතුනක් තිබ්බලු ඊට අමතරව වෙසමුණු වගයක්...
  13. F

    තිරුපති ජෙට් එක අයිති LTTE එකෙකුටද?

    මේවා වලින් ඔප්පු වෙන්නේ මේ ගමනට අගමැති තුමා ...රාජ්‍ය මුදල් වියදම් කරලා නැකියන එකනේ ..යාලුවෙක් නොමිලේ ජෙට් එක දීලතියේන්නේ ...
  14. F

    සුද්දොත් ගෑස් පෝළිමේ

    අඩෝ මේ doctorshouse එකේ පොර ..
  15. F

    කාලකන්නි සුද්දො මාස්ක් දාන්නෙ නැති නිසා 2022 ටත් කෙලවෙයි වගේ..

    මම ඉන්නේ කැනඩවේ ඩොටේත් අල් තයන්නේ වගේ මොන්ටියල් වල මෙහෙ උන් කොරෝන වලට මාස්ක් දාන්න ඕනේ කියලවත් දන්නේ නැ බලගන යනකොට සින්ඝලු හොදයි ...
  16. F

    Sunglasses ganna hodama koheda?

    ලංකාවේන් නම් ගන්න එපා ..ලොකු නම් තිබ්බට එකෙක් වත් සුවර්නැ විෂන් කෙයාර් එකට නඩුත් වැටිලා තියනවා ඩුප්පා විකුණලා ඔර්ගිනල් ප්‍රයිස් එකට ...
  17. F

    මුංගෙ මොලේ කොහෙද බං මෙහෙම One Galleface බලන්න යන්න සිකේ සිංහලු 😑

    අනාත කළු කොට කැත සින්ඝලු ලජ්ජා නැද්ද යකෝ මුන්ට ෂොපින් මෝල් වලට පොලීමේ ඉදල යන්න අනේ මන්ද ..ඕකුන් ගෙන් 80% වත් ඕකෙන් coffee එකක් වත් බොන්නේ නැ අනිවා
  18. F

    david attenborough srilankan version

    English dubbing නෙමේ මචන් ඕනේ english එකක් සිංහල කරන්න ඕනේ
  19. F

    david attenborough srilankan version

    හුගක් එයා කරන්නේ documantaries දවල් 1 2 වගේ වෙලවට යන්නේ හෝන්ඩා එක ගැන එහෙම ප්‍රෝග්රම එකක් මම දැකල තියනවා 2009 වගේ
  20. F

    david attenborough srilankan version

    නැ ..අරුන් නෙමේ i know him මම හොයන කෙනා නැති උනොත් අරුන් තමයි ඉන්නේ වැඩේ කරන්න

    No contents