1. F

    Best IT Company in Sri Lanka?

    company is "mind geek " bro and they relay paid well than other IT companies in montreal ..සින්ඝලයෙක් ඉන්නවා මට හම්බෙලත් තියනවා
  2. F

    අඩෝ යක් පැටියෙක්..නාකි සුද්දා ලෙප්ට්

    අනේමන්ද මුන් සිංහලත් කනවා ඉංග්‍රීසිත් කනවා යක්ක හැත්ත බලපන් ..තේරුම සෙට්වෙන්නේ කොහොමද මෙතනට ..left කියන්නේ අතහරිනවා කියන එකටනේ අනේමන්ද ...anyway thanks brother
  3. F

    අඩෝ යක් පැටියෙක්..නාකි සුද්දා ලෙප්ට්

    "ලේප්ට් " කියන වචනේ මම හුගක් දෑක්කා එකේ තේරුම මොකක්ද ...
  4. F

    පෝර්ට් සිටිය හැමෝටම විවෘතයි..

    RIP one gallface දැන් ගොබ්බ සින්ඝලු ගිහින් ඔකේ පිරේයි ,,,
  5. F

    😱😨😢 බ්‍රසීලයේ Lago de Furnas දිය ඇල්ලේදී සිදුවූ ඛේදවාචකය 😢😨😱

    everything was possible ...සින්ඝලු හීනෙකින් වත් හිතෙන දෙයක්ද ඔතන උනේ ..
  6. F

    කොන්ඩෙට වැක්ස්

    spa Ceylon virgin coconut hair and body butter දැනට use කරලා තියන හොදම product එක කොන්ඩේට 100 % natural
  7. F

    මේ ලෝකයේ ආරම්භය සහ මනුස්සයාගේ බිහිවීම සිදුවූ හැටි ගැන ඔබ දන්නවාද?

    එහෙනම් බුද්දාගම සහ අනිත් ආගම් පරමසත්‍ය කියල ඔප්පු කරන්න තියන සාදක මොනවද
  8. F

    හූ කීමේ ඉතිහාසය

    සන්න ගේ ගල්කොලෙක් ...මේකේ ඉන්නවා
  9. F

    ලොව විශ්මයජනක බෞද්ධ ලෙන් විහාර

    සින්ඝලුන් ගේ ගොබ්බ ගතිය තමයි ලෝකේ මොනවා හරි විශේස දෙයක් දැම්මොත් අපෙත් තියනවා එකත් එන්න ඕනේ කියල හිතන එක ..බොල හිතන්නේ ඔය ලිස්ට් එක හදන උන් අතල් එකට හදනවා කියලද ..දබුල්ල මෙතනට සුදුසු නැත්තේ එක පිහිටි ගලක යට හදපු සාමාන්‍ය විහාරයක් නිසා ...මේකේ තියන හුගක් ඒවා අතින් හදපුව ..උදාහරණයකට එල්ලෝරා...
  10. F

    ධම්මික පෙරේරා - ඩොලර් ඉල්ලමකට යෝජනා 7 ක්

    පොඩ්ඩක්විතර දම්මික ගැන තිබ්බ හැගිමත් මේක කියවල නැතිඋනා..විෂවවිද්‍යාල කතාවෙන්
  11. F

    KFC sri lanka 'ටිකක් අමුයි ගෙදර ගිහින් බැඳගන්න'..😆😆

    ගොඩේ පකයි KFC ගියහම ඔහොමතමයි ...
  12. F

    බියගම මුදල් මුද්‍රණාලය

    බොරු දාන්න එපා සින්ඝලු ලංකාවේ ඩී ලාරු එකේ රුපියල් ගහන්නේ නැ ...
  13. F

    Foreign Bank Account එකක් remotely හදාගන්නෙ කොහොමද?

    කියන්න දෙයක් නැ amex platinum ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ගනින් එකේ තියන ලිමිට් එකට උබට USD pay කරන්න පුලුහන්
  14. F

    Foreign Bank Account එකක් remotely හදාගන්නෙ කොහොමද?

    amex platinum එකක් ගනින් මම දන්නා ලංකාවේ ඉන්න හුගක් උන් USD pay කරන්නේ එකෙන් ..
  15. F

    achchu gahana salli

    එළකිරි ජනයාගේ පහන් සංවේගය උදේසා ....පොඩක් එක සමාන සිද්දි තියනවානේද https://elakiri.com/threads/%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A-%E0%B6%91%E0%B7%84%E0%B7%99%E0%B6%B8-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A-%E0%B6%B1%E0%B7%90.1996690/
  16. F

    රාජපස්සලා මහ බැංකුවේ ඩොලර් උගන්ඩාවට ඇද්ද හැටි?

    එතුමන්ලා මෝඩ නැ උන්ගේ සල්ලි වැඩිහරියක් තියෙන්නේ cryptocurrency විදිහට ...
  17. F

    අල පෙති ගනන් දැකල සුද්දා බයවෙලා

    ඕව තියෙන්නේ හිගන සුද්දන්ට නෙමේ ..අපේ යක්ක පුත්තුන්ට කන්ඩ..
  18. F

    ඩෙනිම් ගැන දන්න අය එන්න...

    don't wash the denim, only flat dry that's enough
  19. F

    ජනාධිපතිට අපහාස වන FB පෝසට් තහනම්..- පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක

    බලපන් උබලා සිරාට හදපු පොස්ට් ෆොටෝස් ...ඒවා ගණන් ගත්තනම් එහෙම ලංකාවේ ඉන්ටනෙට් භාවිතයත් තහනම් කරන්න ඕනේ ...

    No contents