නැබන් ඕක යන්නේ නේපාල සයිට් එකේ නේ ..උන් ඉන්නේ හින්දු කුෂ් පැත්තේ ..ඔහෙත් ඉන්න පුලුහන් ...ප්‍රදානම දේ මේ ෆකයා යැක්ස් ල එක්ක ආතල් ගන්න එක උන් හෙන සයිලන්ට් සත්තු ජාතියක් හිතාගන්න බැරි වෙලාවට ඇරගන් වෙනවා ..එහෙම උනොත් ඕකට කන්දෙන් පල්ලට පනින්න තමා වෙන්නේ අනිත් එක mountain leopard ..උන් ව හොයන්න බැ...