බලපන්කෝ බන් ගූගල් පික්ස්ල් එක මහ ලොකු ස්පීඩ් එකක් නෑනේ බන් :no::no:.අලුත් ස්නැප්ඩ්‍රැගන් ප්‍රොසා, 4ජීබී රැම් තිබිලත් :dull:.අයිෆොන් එක ගහනවානේ බන් ගේම. ඔන්න ස්පීඩ් ටෙස්ට් එක.:baffled::baffled: මොනා උනත් බන් අයිෆොන් එකේ රැම් ඔප්ටිමයිසේශන් මැක්සා බන්.ඒකයි ඇත්ත කතාව :yes::yes:.
Na0JRDMAoKM
ඔන්න...