Renault Kwid

goooogle99

Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    එහෙම උබට ඕන වෙලාවට විකුනවන්නයි උබට ඕන වෙලාවට නවත්තන්නයි බැහැනේ. අනික ඕක විසෙල් එකට සමාන කරන්න එපා බන්, ඕක ඇල්ටෝ එකට නම් සමාන කලත් කමක් නෑ. විසෙල් කියන්නෙ හොඳ වාහනයක්. ඔය වගේ ජරාව නෙමෙයි. ඒවා ප්‍රමාණය වැඩි වුනාට කමක් නෑ. ඕවා ප්‍රමාණය වැඩි වුනොත් තමයි ප්‍රශ්නේ. උබ ඕක විසෙල් එකට සමාන කරලා ස්වයන්වින්දනයක් ලබනවා වගේ පේන්නේ :D
    :rofl::P

    :lol::lol::lol:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,023
    4,615
    113
    එහෙම උබට ඕන වෙලාවට විකුනවන්නයි උබට ඕන වෙලාවට නවත්තන්නයි බැහැනේ. අනික ඕක විසෙල් එකට සමාන කරන්න එපා බන්, ඕක ඇල්ටෝ එකට නම් සමාන කලත් කමක් නෑ. විසෙල් කියන්නෙ හොඳ වාහනයක්. ඔය වගේ ජරාව නෙමෙයි. ඒවා ප්‍රමාණය වැඩි වුනාට කමක් නෑ. ඕවා ප්‍රමාණය වැඩි වුනොත් තමයි ප්‍රශ්නේ. උබ ඕක විසෙල් එකට සමාන කරලා ස්වයන්වින්දනයක් ලබනවා වගේ පේන්නේ :D
    :rofl::P

    අනේ බුදු පුතේ. කියපු දේ තෙරුම් ගනින් .

    යකො පොඩ්ඩක් හරියට කියවලා තෙරුම් ගනින් ගොන් ආතල් ගන්නේ නැතුව. මම අදහස් කරේ පඳුරකට ගැහුවත් ඇල්ටො වෙසල් විසිවෙනවා වගෙ පාරෙ හැම තැනම ක්විඩ් තිබ්බම ගතියක් නැතිවෙනවා . අනිත් එක ඔය ජරාව කියන එක දැන් නවත්ත ගනින්. ඕක වැලීඩ් අර්ගුමෙන්ට් එකක් නෙවේයිනේ

    මම වෙසල් එකට සමාන කරේ නෑ :no::no::no: කියුවෙ වෙසල් එකේ වගේ පිටි පස්ස හෙල්ලෙන්නේ නෑ කියලා විතරයි. ඒක මගේ නීරීක්ශනයක් විතරයි. වෙසල් එක කියන්නේ මීට වඩා 100 ගුනයක් හොඳ වාහනයක්.

    උඹ පිකන්ටො එක ඉන්දියාවේ ගහනවා කියුවා නෙද? අන්න ඒවනේ සුපිරි ආතල්
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol:
    [/QUOTE]