1. DJGeeth

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    :yes::yes::yes::yes: මච්ං සම්පූර්ණ ඇත්ත කතාව. ඔක තේරුම් ගන්න ඕන පළමු කෙනා Destiny Found. එයා ඕක තේරුම් ගත්තනන් අපේ වටිනා කාලය අපතේ යන්නේ නෑ.
  2. DJGeeth

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    මෙතන ඉන්න හැමෝම හොද අය. අවංකව කතා කලා. හැමෝටම තමන්ගෙ රට, ජාතිය, ආගම, ධර්මය, අම්මා, තාත්තා, නෑදෑයො ගොඩාක් වටිනවා. මම මේ හැමෝටම හොද සිංහල බෞද්ධයෙක් විදියට අවංකව ගරු කරනවා. අපිට ජාතිවාදය එපා යාලුවනේ. හැමෝම පව් නොකර හොදින් ඉන්න. මේක පටන් ගත්තු මහත්තයා පේන්න නැහැ. එතුමාටත් ගරු කරනවා. හැමෝගෙම අනාගතය...
  3. DJGeeth

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    :):):):) ඔයාල වගේ අය ගැන මට සතු‍ටුයි.
  4. DJGeeth

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    :yes::yes::yes::yes: :(:(:(:(
  5. DJGeeth

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    ඔව් මම පිලිගන්නවා. මම නැහැ කිව්වෙ නැහැනෙ. මමත් එහෙම දේවල් අහල තියෙනවා.
  6. DJGeeth

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    ඔයා කියන දේ ඇත්ත නම්, අපේ රටේත් වෙනත් රට වලත් තවමත් වැද්දො සහ නොදියුණු මිනිස්සු ඉන්නෙ ඇයි. ඒ අය වෙනස් නොවුනෙ ඇයි? (වැද්දො කියන්නෙ පහත් මිනිස්සු නෙමෙයි. වැරදියට වටහාගන්න එපා. ඒ අය ස්වභාව ධර්මය ගැන දන්න දේ වලින් දශමයක්වත් අපි දන්නෙ නෑ)
  7. DJGeeth

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    :yes::yes::yes::yes: APPRECIATE
  8. DJGeeth

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    වෙන්න පුලුවන්. විශ්වාසය කියන්නෙ ගොඩක් බලවත් දෙයක්. නමුත් වෛද්‍ය විද්‍යාවෙන් සුව කරන්න පුලුවන් ලෙඩ තියෙන සමහරු දෙවියන් විශ්වාස කරන්න ගිහිල්ල ලෙඩේ වැඩි වෙලා මරණය අත්වුනු අවස්තා ඕන තරම් තියෙනවා.
  9. DJGeeth

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    oops Sorry..... ඔයා මම කියපු දේ තේරුම් ගනිපු එක ගැන සතු‍ටුයි සහෝදරී. ඔයාල එක්ක අපේ කිසිම තරහක් නෑ. නමුත් සමහරු මෙතන ජාතිවාදය අව්ස්සන්න හදනවා. දෙපැත්තෙම ඒ වගේ අය ඉන්නවා. අපි පරාජය කරන්න ඕන ඒ අයවයි. ජේසු පිහිටයි ! අල්ලාහ් ‍රැකවරණයයි ! බුදු සරණයි !
  10. DJGeeth

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    මෙන්න කොල්ලො..... එළකිරි
  11. DJGeeth

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    මම පිලිගන්නවා යාලුවා. හැමෝගෙම අතින් වැරදි සිද්ද වෙනවා. මම ඉල්ලන්නෙ සිංහල බෞද්ධයාට විතරක් ඇගිල්ල දික්කරන්න එපා කියලයි.
  12. DJGeeth

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    සල්ලි දීල ආගමට බදව ගන්න එක ඇත්ත. මටත් ඒ අත්දැකීම තියෙනවා. ඔයාගෙ ආගමේ එහෙම නොවෙන්න පුලුවන්. නමුත් එහෙම දේවල් සිද්ධ වෙනවා.
  13. DJGeeth

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    http://www.youtube.com/watch?v=7ytYmkk9J-c අසරණ සතා පන අදින හැටි හොදට අහන්න.
  14. DJGeeth

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    දන්න තරම තමයි. සිංහලයො පැවතෙන්නෙ විජය රජුගෙන් නෙමෙයි. විජය රජුගෙන් පැවතෙන්නෙ ලංකාවෙ වැදි පරපුරයි. ඉතිහාසය කියවලා එන්න යාලුවා.
  15. DJGeeth

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    ඔබ පටන් ගත්තෙ අන්තවාදය ගැන කතා කරන්න නම් ඇයි බුදු දහම ගැන පමනක් කෑ ගහන්නෙ? හැමෝටම ගරු කරන්න කියන ඔබ ඇයි සිංහල බෞද්ධයාට ගරු කරන්නෙ නැත්තෙ? දෙවියන් අදහන, හැම දෙයක්ම දුන්නේ දෙවියන් යයි කියන, අනිකුත් ආගම් වල අය මුදල් දී තම ආගමට බදවගන්නා, දේව බලයෙන් ලෙඩ සුව කල හැකි බව පවසා මිනිසුන් මුලා කරන අය ගැනත්...
  16. DJGeeth

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    මොකටද ඉන්දියාවට යන්නෙ? දන්න තරම තමයි ඉතින්. පව්. උබ හරිම අවාසනාවන්තයෙක් කොල්ලො. අම්ම තාත්ත දෙන්නම බෞද්ධ වෙලත් උබට බැරි වෙලා සත්‍ය අවබෝධ කරගන්න.

    No contents