මම ලියපු දේ ආයෙත් හරියට කියවන්න. මම කාටවත් අපහාස කලේවත් පහත් කරල කතා කලේවත් නෑ.
කවදාවත් මිනිස්සු එක වගේ වෙන්නෙ නෑ. ඒක නිසයි අපි දෙන්නත් මේ වාද කරන්නෙ. ඒකෙන් කියවෙන්නෙ නැ කාටවත් පහත් විදියට සලකන්න, අපහාස කරන්න කියල.
මම සිංහල බෞද්ධයෙක්. මට ඉන්නවා හොද දෙමළ, මුස්ලිම්, ක්‍රිස්තියානි යාලුවො. හැමදාම...