වැඩේ හොදයි මචන්.
ඒත් මචන් රිදම් කොර්ඩ් ටික අවුට් වගේ.
මියුසික් පොඩ්ඩක් ඉගෙන ගන්න වෙනව. මහ දෙයක් නෙමේ කොර්ඩ් දාන හැටි පොඩ්ඩක් දැනගන්න වෙනව පාර්ට් ගහනවනම්.
බීට් මික්ස් කරන්න නම් අවුලක් නෑ.
මොනව උනත් වැඩේ හොදයි. ටික ටික තමයි දියුනු වෙන්න ඕන.
6 8 බීට් හදන හැටි කියල දෙන්න මම වීඩියෝ ක්ලිප් 1ක් හදල...