මචන් මට නම් කාලයක් නැහැ අසව තිබුනත් ඔක්කොම බලන්න
පොඩි කාලේ නම් Roobin hood තමයි මගේ අසම Spellbinders 1 & 2, පස්සේ X-Files, Hunter, Knight rider, එහෙම මාර අසවෙන් බැලුවා ..... Robinson cruse එහෙමත් හොදයි ... මේ ළ්ගදි Prison Break S01 එක බැලුවා පට්ට පටන් ගත්ත වෙලෙ ඉදන් තෘතුහලයම තමා අන්න මචන්...