ගන්න ගන්න එපා බං. මටත් ඔහොම එක්ස්පීරියන් එකක් තියෙනවා. මට උනේ යාලුවෙක් තව යාඵවෙක්ගේ ගැනි එක්ක සින් එක දාලා.
ගෑනි එක්ක සින් එක දැම්මේ මම කියලා අනිත් යාඵවෝ ඔක්කොටම කියලා.
කොහොම හරි ඒක කරපු එකාගේ දැන් අතකුත් නැහැ. හිරේ ඉන්නේ. කරපු දේවල් වලට නිකන්ම දඩුවම් ලැබුනා:D