1. S

    ඊයෙ ඉඳල නැග්ගා නැගිල්ලක්

    ටික දෙනෙක් හිනාවෙන කොට මුලු රටකට අඩන්න වෙන සිද්දියක්
  2. S

    Lucifer S03 Episode 21 කතාව අවසාන දර්ශනය ගැන

    ඌ කියෙව්වාට ගොඩක් වෙලාවට හෙන තේරුම් තියෙනවා තාම බලන්නේ 15-16 බං වෙලාවක් නැහැ ටික ටික බලන්නේ
  3. S

    පොලිස් රැකවල් මැද පාතාල මංගල්ලයක්????

    මාරයි නේද. චී ලංකා පොලෝසිය කාගේ උනත් ජිවිතයක් බේරන්න නිසා වෙන මුකුත් කියන්නේ නැහැ
  4. S

    ජනාධිපති_පුත්තු

    අනිත් අය ගැන නම් වැඩක් නැහැ. රවි ජයවර්ධන කියන්නේ මම කැමතිම පුද්ගලයෙක්. නිහඩ චරිතයක් වුනාට ලංකවට කරපු සේවය වෙන කිසි කෙනෙක් කරලත් නැහැ කරන්නත් බැහැ කවදාවත්.
  5. S

    දුන්නා බස් කාරයෙකුට ගේමක් .....

    රු 10ට කරපු වැඩේ ඔනවට වැඩියි. ඔවා කරලා තේරුමක් නැහැ.
  6. S

    Elakiri wage

    තියෙනවා එලකිරි. ඇයි හොයන්නේ යන්නද?
  7. S

    ගිරවුන් හදන අය එන්න

    ඔව් පුරුදු උනාම වෙලාවට එනවා අපි පරක්කු වුනොත් මාර සද්දේ උන්ගේ. කුඩු කරන්නේ නැතිව ඉන්නවානම් හොදයි:cool:
  8. S

    ලක්ශ 10 ක්

    වැරදිලා වැටුනට පස්සේ ඒක රිවස් කරගන්න බැරිව එක්වුන්ට් එක හෝල්ඩ් කරන්න ඇති උදේ වෙන කොට හරියයි. දන්නවනේ රාජ්‍ය බංකුනේ
  9. S

    Dimi3

    ඔහොම කරන්න එපා යකෝ මිනිස්සුන්ට:D:D
  10. S

    Elakiri Wine lovers Club

    TFS
  11. S

    වෙසක්_පොහොය

    :yes::yes::yes::yes::yes::yes:
  12. S

    Bite the chicken’s neck directly..

    කව්ද බං මේ මලපෙරේතයා
  13. S

    AUDI දිනන බොරුවට ඔබත් රැවටුණාද?

    :Dඅපේ උන්ට තියෙන පෙරේතකමට අහුවෙනවා. මම තව එකක් දැක්කා BMW එකෙත්
  14. S

    අපාර්ට්මන්ට් (මහල් නිවාස )

    මචං ඔය සර්විස් ෆී එක මොන වගේ රේන්ජ් එකකද යන්නේ. නිකන් උදාහරනයක් දෙන්න

    No contents