hithata wadinawa wageeeeeeee ikkmanata anith tikakth danna machoooo.....
ok brooo
hithata wadinawa wageeeeeeee ikkmanata anith tikakth danna machoooo.....
man aadre karapu kenawa mathak una ban meka dakkama

දුක තමයි කොල්ලෝ

ඒ අයට තේරෙන්නේ නෑ බං කොල්ලන්ගේ ආදරේ කොයි වගේද කියල ඒ අය හිතන්නේ අපි දකින දකින කෙල්ලට ආදරේ කරනවා කියල![]()

අපෝ දුකේ බෑ
මේ වගේ ඒවා දාන්න එපා බං
නිකන් හිත පෑරෙනවා
අතීතය සිහිනයක් පමණයි
සැබෑ සුවයක් නෑ
පණ දාගෙන Type කලාට කව්රුවත් බලන්නේ නැහැ වගේ.