1. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ලියන්න දෙයක් නැතුවටද ඕයි... අපේ සුපියල් පහ කේවා ඕයි... සික් විතරක්... මොනවද ඕයි... ඔහොම කියන්න එපා ඕයි... මට පිස්සු වගේ ඕයි.. වගේ නෙමේ ඕයි.. හොදටම පිස්සු ඕයි !!!!!
  2. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ආතල් වැඩියි ඕයි... ඔට්ටෙලියාවෙ ඉන්න බෑ ඕයි... එලිවෙද්දි සිඩ්නි - කොළඹ නැවකට නගිමු ඔයි... තේ බොන්න සිංගප්පූරුවෙ නැවත්තයිනේ ඕයි... දුමක් දාල චූ බරෙනුත් නිදහස් වෙමු ඕයි... කොලඹට ආවම මට නැගිට්ටපන් ඕයි.. අම්මට හුඩු සී ප්ලේන් එකේ ගාලු යමු ඕයි...
  3. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    සල්ලි මිටි උඩ මොනා කරන්නද ඕයි... කරන්න දේවල් හිතා ගන්න බෑ ඕයි... සල්ලි වැඩි වෙලා මට පිස්සු වගේ ඕයි... මට බෑ ඕයි... මට පිස්සු හැදෙයි ඕයි... මම බට්ටො පදින්නෙ නෑ ඕයි... ඔරලෝසුවෙ බට්ට වැනෙන්නෙ නෑ ඕයි... අපේ ගෙදර ඔරලෝසුවකුත් නෑ ඕයි...
  4. Lewke

    තම්බියෙක්

    රනිල පක්ෂෙ කෑව එච්චර තමයි ඉතින් කියන්න තියෙන්නෙ
  5. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    අම්මට හුඩු කවුද එකෙක් විසිල් කලා ඕයි.. පොලිසියෙන්ද මන්දා ඕයි... හුටා පාක් එකේ සික්ක නේද... ලැජ්ජයි ඕයි... සමනල පාලමෙන් මුහුදට පනින හිතුන ඕයි... කෙල්ලෙක් ඉදල නෑ ඕයි... කනාටු වෙච්චි මල් පැලයක් ඕයි... උගේ ආච්චිට හැංගෙන්න අපි යමු කොටුවට ඕයි... කොටුව උඩට නැගල ඈත යන නැවකට හූ කියමු ඕයි... ඇහෙන එකක්...
  6. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    සමහන් එක්ක කිරිත් බොමු ඕයි... වැස්ස පෑව්වුම හිමීට මාරු වෙමු ඕයි.. හැන්දැ වෙලා හිමීට රොකට් එහෙකින් හඳටත් යමු ඕයි... හඳේ හාවට කැරට් මෙහෙන් පටෝමු ඕයි.. ඒක මාර බිස්නස් එක ඕයි... සල්ලි මිටි උඩ අපි පාවෙමු ඕයි...
  7. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ආතල් වැඩියි ඕයි... ඔට්ටෙලියාවෙ ඉන්න බෑ ඕයි... එලිවෙද්දි සිඩ්නි - කොළඹ නැවකට නගිමු ඔයි... තේ බොන්න සිංගප්පූරුවෙ නැවත්තයිනේ ඕයි... දුමක් දාල චූ බරෙනුත් නිදහස් වෙමු ඕයි... කොලඹට ආවම මට නැගිට්ටපන් ඕයි.. අම්මට හුඩු සී ප්ලේන් එකේ ගාලු යමු ඕයි...
  8. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    සුද්දියෙකුගේ ස්කූටියෙ නැගල සවාරියක් යමු ඕයි... සුද්දි ගානේ අම්බානෙක බොමු ඕයි... සුද්දි ගල් බොයිද ඕයි.. බැරිනම් අපි සුද්දි එක්ක මී පැණි බොමු ඕයි... මත් වෙනකල් බොමු ඕයි... රේන් කෝට් එකක් දාගෙන වැස්සෙ තෙමෙමු ඕයි..
  9. Lewke

    දූෂිත දේශපාලනයට තිස්ස නියම උදාහරණයක්

    උඹේ කටේ මසුරන් දාන්න ඕනෙ බන්. ආදාර්ය පට්ටමට වඩා උඹ ඌට දීපු ලේ පට්ටම ඌට ගැළපෙනව.
  10. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    අපේ ගෙදර ඔරලොසුවෙ බට්ට වැනෙනව ඕයි... මට ඒ බට්ටගේ නැගල බට්ටො පදින්න හිතෙනව ඕයි... ඒක මාර ආතල් ඕයි... බට් ටිලි ටිලි චිල්ල මලේ කෙල්ල එක්ක මාත් වැනේ ඕයි...
  11. Lewke

    Thissa Koheda = Parajaya

    පුදුමයක මහත: තිස්සයාව ඊයෙ පෙරේදා වෙනකම් හොඳ වෙච්ච් අයට දැන් මෙයාව එපා වෙලා. තිස්සයාව ඊයෙ පෙරේදා වෙනකම් නරක් වෙච්ච් අයට දැන් මෙයාව හොඳ වෙලා. අම්මප කොහොමද බන් ඒ?
  12. Lewke

    චීනය රනිල්ට ලංවෙයි

    :rofl::rofl::rofl:
  13. Lewke

    දූෂිත දේශපාලනයට තිස්ස නියම උදාහරණයක්

    පුදුමයක මහත: තිස්සයාව ඊයෙ පෙරේදා වෙනකම් හොඳ වෙච්ච් අයට දැන් මෙයාව එපා වෙලා. තිස්සයාව ඊයෙ පෙරේදා වෙනකම් නරක් වෙච්ච් අයට දැන් මෙයාව හොඳ වෙලා. අම්මප කොහොමද බන් ඒ?
  14. Lewke

    තිස්ස-මගේ-අදහස

    පුදුමයක මහත: තිස්සයාව ඊයෙ පෙරේදා වෙනකම් හොඳ වෙච්ච් අයට දැන් මෙයාව එපා වෙලා. තිස්සයාව ඊයෙ පෙරේදා වෙනකම් නරක් වෙච්ච් අයට දැන් මෙයාව හොඳ වෙලා. අම්මප කොහොමද බන් ඒ? :confused:
  15. Lewke

    දෙබඩි මුහුණු බළලෙක්

    එක පිරිසකට මයිත්‍රී පොදු අපේක්ශකයා විම හොඳය. තිස්ස ආණ්ඩුවට යෑම හොඳ නැත. අනෙත් පිරිසට තිස්ස ආණ්ඩුවට යෑම හොඳ හොඳය. මයිත්‍රී පොදු අපේක්ශකයා විම හොඳ නැත. පනින එවුනුත්, එකෙක්ට මඩ ගහමින් අනෙකාට හුණු ගාමින් සුද්ද කරන මුන් ඔක්කොම දෙබිඩි බළලු නොවේද?
  16. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    මේක එක එකාගෙ ඇට දාල යන්න පාත්තියක් නෙවෙයි යකෝ
  17. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    මෙතන තියල ගිය ඇටේ කෝ? :shocked:
  18. Lewke

    මචන් මේක හොයලා දියන්

    64bit එකක් 32bit එකට install කරන්න බෑ. බොහොම වෙලාවට 32bit එකක් 64bit එකට install කරන්න පුළුවන්.

    No contents