අඟහරු ගවේෂණයේදී ඇටසැකිලි හමුවුණාද?
අඟහරු ගවේෂණයේදී ඇටසැකිලි හමුවුණාද?
අඟහරු ලෝකයේ ඇටසැකිළි තිබුණලූ, ඒ වගේම මිනිසුන්ගෙ හෙවනැලිත් තිබුණලූ, එතකොට සඳේ මිනිස් හෙවනැලි වගේම විවිධ අද්භූත යානා නවතා තිබුණලූ.” මේ වගේ කතා පසුගිය කාලයේදී ලෝකයේ බොහෝදෙනා අතර කතාබහට ලක්වූ මාතෘකා විය. මෙලෙසින් පැතිර ගිය මේ...