1. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    කතා කලත් අපි රෑ වෙනකං කිසි වැඩක් නෑ අත හැරියත් ඔබ මගේ අතින් මට දැනුනෙ නෑ විලවුන් තවරා ඔබ ඇන්දුවත් මට සුවදක් නෑ මිතුරියන් අතරේ මා ගැන කීවට මම තරහ නෑ ඇයි කලේ මුලු හදින්ම ඔබ මට ආදරේ නැතිදෝ ඔබ මා ගැන දන්නේ මං නෑ කලේ කිසි දිනකදී ඔබ හට ආදරේ නැතිදෝ ඔබ හට එය වැටහුනේ ඔය ඇස් රතුවෙන තුරැ ඔබ ඇඩුවට මට...
  2. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    උඹල දෙන්නට තෙරුවන් සරණයි.
  3. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ඔය තියෙන්නෙ මචන්. උඹ මීටරේ කියලා වෙන කවුරුවත් කියන්න ඕනෙ නැත්තෙ: ඔය විදිහට හිතන්න හොඳ මීටරයක් තියෙන එකෙකුට විතරයි පුළුවන්.
  4. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    මතක තියාගනින්, සතුට තියෙන්නෙ හොටලේ නෙවෙයි උඹල දෙන්නගෙ හිතේ. ඒක තමා සල්ලි වලට සතුට ගන්න බැරි.
  5. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    එළ මචන්. ෆිට් එකේ ඉඳපන්. උඹේ ලයිෆ් එක ගොඩදාගනින්. කෙල්ලො එයි පෝලිමේ.
  6. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    උඹ මුලින්ම උඹට දරන්න පුළුවන් ගානට තියෙන තැන් ටික සිලෙක්ට් කරල, ඒවයෙ ෆොටෝ කෙල්ලට පෙන්නපන්. පුළුවන් නම් agoda, booking.com, lonely planet වගේ සයිට් වල තියෙන රිවිවුස් එහෙම කියවපන්. හැම රිවිවු එකම සිරා නෑ. කීපයක් කියවනකොට උඹටම තේරෙයි හෝටලේ තත්වෙ. ඊට පස්සෙ උඹලා දෙන්නම කතා කරලා තීරනයකට වරෙන්. ඔච්චරයි.
  7. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    එළ. බබාගෙන් අහනන් දෙයක් නෑ බන්. උඹ එළ කොල්ලෙක් කියලා අපි දන්නව. උඹ අප්සෙට් මූඩ් ගහල ඉන්න එක තමා අපිට දුක. යන එකා ගියා. උඹ ෆන් එකේ හිටපන්. හරි එකා ඒවි.
  8. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    කවුද බන් උඹ පිස්සෙක් කිව්වෙ? උඹ කෙල්ලගෙන් පලි ගන්න නම් හදන්නෙ, මට කියන්න තියෙන්නෙ ඒ අදහස අතඇරලා දාපන් කියල තමා. උඹගෙ දියුනුවට වැඩ කරගනින්. කාලෙත් එක්කම උඹේ හිතේ වේදනාව තුරන් වෙලා යයි. ඊට පස්සෙ හමීට වෙන කෙල්ලෙක් සෙට් වෙයි ඉබේම.
  9. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    :love::love::love: :yes::yes::yes: :love::love::love:
  10. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    :baffled: යකෝ එක මකුනෙක් කෑව කියල මකුනො ඔක්කොම මරන්න එපා
  11. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    පට්ටම මඤ්ඤo
  12. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    අළුත් එකකට ට්‍රයි කරපන් බන්. ඒකෙත් ආතල් එකක් තියෙනවනෙ.
  13. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    මුහුදෙ එක මාලුවද බන් ඉන්නෙ?
  14. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ඇයි බන් උඹ හවස ෆෝටෝ එකක් දැම්මෙ.
  15. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    මචන්, උඹලා හෝටලේම නතර වෙලා ඉන්නව නම් වියදම් කරලා හොඳම එකකට ගියාට කමක් නෑ. උඹලා දවල්ට එළියට ඇවිදින්න යනවා නම්, උඹ් උඹලා දෙන්න හෝටලේ ඉන්නෙ ටික වෙලාවයි. ඒ ටික වෙලාවට අම්බානක වියදම් කරන එක පාඩුයි. කෙල්ලත් එක්ක කතා කරලා කෙල්ල කැමතිවෙන තැනකට යන එක හොඳයි. දන්නවනෙ කෙල්ලො ඕව ගැන හිතේ හීන පුරෝගෙන ඉන්නෙ...
  16. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    :baffled: හීනෙ විස්තර ඇතුව කියපන් බලන්න.
  17. Lewke

    Scurvy ගැන නොදත් කරුණක්

    යකෝ මේකෙ ඉන්න හැම එකාම CRAZYBUDDYද? :rofl:
  18. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    අර නoගියා කවුද බන්? :love:

    No contents