ඔය බජට් එක ඇතුලෙ ඉන්න පුළුවන් හොටලයක් නම් බණ්ඩාරවෙල හොටෙල් තමයි. සමහර හෝටල් වල ක්‍රෙඩිට් කාඩ් වලට හම්බෙන ඩිස්කවුන්ට තියෙනව, හැබැයි දැනගන්න වෙන්නෙ මාසෙකට විතර කලින්.
ආණ්ඩුවෙ ඔෆිස් එකක වැඩ කරන උඹේ යාලුවෙක් එහෙම ඉන්නව නම් උඹට සර්කිට් බන්ගලෝ එහෙම බුක් කරගන්නත් පුළුවන්. හැබැයි ඉතින් හෝටලයක් වගේ...