iPhone SE ගැන ටිකක්
ගොඩක් කස්ටිය දන්නවත් ඇති මේ ෆෝන එක ගැන දැනටමත්, නොදන්න අය සදහා දැමීමට තීරනය කොරා :P. කොටන්න ඕනෙනේ කියලා හිතෙද්දි එර්..:growl::growl:
මේකයි ඉතින් සීන් එක, මාර්තු 21 තමයි මෙයාව මුන් ලෝකෙටම පෙන්නුවේ.හැඩයෙන් iphone 5s එක විදියමයි.මොකද ගොඩක් මිනිස්සු 4inch iphone මොඩෙල් එකක්...