iPhone 5se ගැන ටිකක්

goooogle99

Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    iPhone SE ගැන ටිකක්

    ගොඩක් කස්ටිය දන්නවත් ඇති මේ ෆෝන එක ගැන දැනටමත්, නොදන්න අය සදහා දැමීමට තීරනය කොරා :P. කොටන්න ඕනෙනේ කියලා හිතෙද්දි එර්..:growl::growl:

    මේකයි ඉතින් සීන් එක, මාර්තු 21 තමයි මෙයාව මුන් ලෝකෙටම පෙන්නුවේ.හැඩයෙන් iphone 5s එක විදියමයි.මොකද ගොඩක් මිනිස්සු 4inch iphone මොඩෙල් එකක් මුන්ගෙන් ඉල්ලුවලු.ඉතින් මුන් ඒ නිසාම තමයි මේ මරාලේ :lol: නිකුත් කරන්න හේතුව.

    අද මාර්තු 31 තමයි මේක මුලූ ලෝකෙටම official release වෙන්නෙ.හොද මාර්කට් එකක් තියෙයි කියලා හිතෙනව.:sorry:

    apple-iphone-se-01.jpg

    ස්පෙක් ව්දියට -
    # 4-inch display
    # A9 chip
    #Touch ID
    # Apple Pay support
    # 12-megapixel rear camera (4K video)
    # Live Photos support, but no 3D Touch
    # 2GB Ram
    # 1642mAh battery
    # Rose Gold, black ,silver, gold

    iPhone6, 6S එකට වඩා ඉදිරියෙන් ඉන්නවා කියලා හිතෙනවා.දැනට තියෙන හොදම 4inch ෆොන් එක කිව්වොත් නිවැරදි.:shocked:

    දැන් කියනන් එපා Android phone මේ ටිකම දාලා මීට කලින් ආවා කියලා, මන් දන්න විදියට මීට කලින් මොකෙක්වත් 4ඉන්ච් එකකට මේ තරම් ස්පෙක් දුන්නේ නැහැ.

    එහෙනම් ගිහින් එන්නම් iPhone SE එකක් අරගෙනම..:P:P
     
    Last edited:
    • Like
    Reactions: RSmith

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මට නම් මේක තමයි නියම සයිස් එක.... :cool:
    ඇපල් ලගේ මාකටින් රිසර්ච් වලට අනුව උන් හොයාගත්ත්ලු ඇපල් පාවිච්චි කරන බහුතරයක් ලොකු අයි ෆෝන් එකකට කැමති නෑ කියලා.. ඒක තමයි මේක රිලීස් කරලා තියෙන්නෙ.. :)
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    මට නම් මේක තමයි නියම සයිස් එක.... :cool:
    ඇපල් ලගේ මාකටින් රිසර්ච් වලට අනුව උන් හොයාගත්ත්ලු ඇපල් පාවිච්චි කරන බහුතරයක් ලොකු අයි ෆෝන් එකකට කැමති නෑ කියලා.. ඒක තමයි මේක රිලීස් කරලා තියෙන්නෙ.. :)

    ow bn math ekak gana inne
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    oka hadala thiyenne 6s ta wada idiriyata yanna nemei ban.

    Compare it before everything

    http://www.gsmarena.com/compare.php3?idPhone1=7242&idPhone2=7969

    maha loku wenasak na bn, 3d touch witharai ithn, sahena ekai phone dekama

    ඔව්.. 6S ඒකට වඩා ෆිචර්ස් අඩුයි.. (බොහොම ටිකක්)
    වැඩේ උනේ 6S එක ලොකු වැඩියි..
    අපේ එවුන් ෆෝන් පාවිච්චි කරන්නේ සයිස් එක ලොකුවට වටේ එවුන්ට පෙන්නන්නයි ෆොටෝ ගහන්නයි ෆේස්බුක් යන්නයි විතරක් උණාට ඇපල් use කරන උන් ඊට වඩා ගොඩාක් ප්‍රයෝජන ගන්නවා....:lol::lol:

    අනික අඟල් 4 ගොඩක් හුරුබුහුටි, සාක්කුවක උනත් ලේසියෙන්ම ගෙන යන්න පුළුවන්. ඇපල් හැම ෆෝන් එකම සයිස් එක පොඩිවට ආවේ ඒකයි
    උන්ට ඕනේ වටේට පෙන්නනවට වඩා තමන්ට වැඩ කරගන්න හොඳ දෙයක්

    :):):):)
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    phone eka podi unama lassanai habai massage ekak kotanna giyama hari number ekak dial karana giyama tamai terene

    oka hodai rosa pata podi kellekta use karanna...

    මවිල් වැවෙන පිරිමියෙක්ට නම් ඔය පොන් එක හරි යන්නේ නෑ කොහොමත්
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    phone eka podi unama lassanai habai massage ekak kotanna giyama hari number ekak dial karana giyama tamai terene

    oka hodai rosa pata podi kellekta use karanna...

    මවිල් වැවෙන පිරිමියෙක්ට නම් ඔය පොන් එක හරි යන්නේ නෑ කොහොමත්

    Above 4.7 inches is the ideal size, this is too small :yes:
     
    BadGirlPerk

    Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    The main difference is in the front-facing camera which is better on the iPhone 6s with a 5MP sensor compared to the 1.2MP sensor on the iPhone se.
     
    clb

    Junior member
  • Aug 6, 2008
    39
    4
    8
    ඔව්.. 6S ඒකට වඩා ෆිචර්ස් අඩුයි.. (බොහොම ටිකක්)
    වැඩේ උනේ 6S එක ලොකු වැඩියි..
    අපේ එවුන් ෆෝන් පාවිච්චි කරන්නේ සයිස් එක ලොකුවට වටේ එවුන්ට පෙන්නන්නයි ෆොටෝ ගහන්නයි ෆේස්බුක් යන්නයි විතරක් උණාට ඇපල් use කරන උන් ඊට වඩා ගොඩාක් ප්‍රයෝජන ගන්නවා....:lol::lol:

    අනික අඟල් 4 ගොඩක් හුරුබුහුටි, සාක්කුවක උනත් ලේසියෙන්ම ගෙන යන්න පුළුවන්. ඇපල් හැම ෆෝන් එකම සයිස් එක පොඩිවට ආවේ ඒකයි
    උන්ට ඕනේ වටේට පෙන්නනවට වඩා තමන්ට වැඩ කරගන්න හොඳ දෙයක්

    :):):):)
    :yes::yes::yes::yes::yes::yes: