bad karma කියල එකකුත් නෑ බන්. මම කියල එකෙක් නැතුව සිතුවිලි දහරාවෙත් මැද හිඩැස් නම් කව්ද ඔය ගුඩ් හෝ බෑඩ් කර්ම රෙකෝඩ් කරන්නෙ. එහෙම එකක් නෑ මචන්.
"මම" නැති තැන, "මට" පව් සිද්දවීම්, පින් සිද්දවීම්, හොද කර්ම, නරක කර්ම කියන ඒව අහෝසියි එතනම.
බුදු හාමුදුරුවන්ගෙ තට්ටෙ පැලුවත් පව් සිද්ද වෙන්නෙ නෑ. ඒත්...