ඊලගට යුද්දෙන් කෙලවන්න යෙදිල තියෙන්නෙ අප්‍රිකානු මහද්වීප පැත්ත.
Nigeria, Ethiopia, Egypt, South Africa, Kenya, Tanzania, DRC (කොන්ගෝ), වගේ රටවල් ටික එකතු වෙලා ගේමක් ගහන්න යනව කියල රහස් ආරන්චි මාර්ගයකින් දැනගන්න ලැබුන.
ඒකෙන් ඇමරිකාව වගේ ලොකු රටවල් ටිකට කෙලවෙන සීන් එකක් ඊලග අවුරුදු 10 ඇතුලත වෙන්න...