1. akila663

    Colour Printer ekak Thiyenne Ka gaawada

    යාලුවනේ පිලියන්දල අවට ඔයාල් ගාව කොලොඋර් ප්‍රින්ටර් එකක් තියෙන්නෙ කා ගාවද මට ප්‍රින්ට් වගයක් ගන්න තියෙනව ඉන්නවනම් කියන්න පිලියන්දල බෝකුන්දර අවට :-(:-(:-(:-(:-(:-(:-(:-(:-(:-(
  2. akila663

    ශෂී නිශාධි ගේ රහස එලියට

    පවු ඉතින් දැන් ඉන්න කෙල්ලො සල්ලි හොයන විදිහ උබ කියනව උබ ගෙ කෑල්ල කියල ඒත් මම කියනව ඒකි උබගෙ තවත් එක කෑල්ලක් විතරයි කියල ඔව් ඔව් ප්‍රසිද්දියෙ බලාගමු හැම මීඩියා එකකම වගේ යයි දන්නෝ දනිති🤣🤣🤣🤣🤣🤣🤣😅ඒක බාර්🤣🤣🤣🤣🤣
  3. akila663

    මෙන්න බලපල්ලා

    උබද මේකිට ආතල් දෙන්නෙ
  4. House For sale Habarakada

    Colombo House For sale Habarakada

    House For Sale Build Year -: 2015 House Located @ Ranala Road Close to Habarakada & Aturugiriya Land Size -: 7 Pearch Bed Rooms -: 3 (2 Of them On A/C) Bath Rooms -: 2 size -: 1700Sqft Easy to get in -: 698 Kaduwela Homagama Route To Aturugiriya town -: 4 KM 143 Hanwella Colombo...
    LKR15,000,000.00
  5. akila663

    Courier service help..

    oyata same day delivary karala dennam kamatinam habaei gaana tikak wadi wei
  6. akila663

    Moter Bike holder Help

    මචන් මමත් දන්නව ඒත් මට ඕනේ ඉක්මනට ගන්න අද ඒකයි
  7. akila663

    Moter Bike holder Help

    යාලුවනේ ඔයාලගෙන් කවුද ෆෝන් පාර්ට්ස් කරන කෙනෙක් ඉන්නෙ (මම කියන්නෙ ගෙදර හරි ශොප් එක් ගේ ලග හරි ) අනේ මට බයික් වලට එන මොබයිල් ෆෝන් හෝල්ඩර් එකක් ඕනේ මචන් ලා හැබැයි ගිනි ගනන් නම් කියන්න එපා පිලියන්දල අවටින් තමා හොයන්නෙ මට ගන්න එන්න පුලුවන්
  8. akila663

    Commiunication & Bookshop තියෙන උන් වරෙල්ල

    ,A3 වලට කොහොමද ගනන්
  9. akila663

    Commiunication & Bookshop තියෙන උන් වරෙල්ල

    A3 වලට තනි පැත්ත පැති දෙකටම
  10. akila663

    Commiunication & Bookshop තියෙන උන් වරෙල්ල

    A3 dingle side kiyada Double side kiyada Mama double side 10/= mee madida
  11. akila663

    Commiunication & Bookshop තියෙන උන් වරෙල්ල

    කාඩ් කොහොම ගියත් 4%
  12. akila663

    මහරගම රයිස් හෙල්ප්

    Dimutu Foods Near Temple Maharagama (Maharagama Dehiwala Road)
  13. akila663

    Commiunication & Bookshop තියෙන උන් වරෙල්ල

    යාලුවනේ ඔයාලගෙන් කවුද කොමිඋනිකෙශන් එකක් කරන කෙනෙක් ඉන්නෙ මට දැනගන්න ඕනෙ ෆොටෝකොපි සින්ගල් සයිඩ් කීයද ඩබල් සයිඩ් කීයද කියල මගෙ නම් Singale side =5/= Double Side = 10/= ඩබල් සයිඩ් 10/= වැඩිද එහෙනම් කීයක් වගේ ගන්න ඕනෙද ස්තානය = මහරගම / කටුවාවල පාර
  14. akila663

    TOSHIBA E STUDIO 195 HELP!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    TOSHIBA E STUDIO 195 ෆොටෝකොපි මැශින් එක කොම්පුටරයට කනෙක්ට් කරන්න දන්නෙ කවුද කොකොමද කනෙක්ට් කරන්නෙ නෙට්වර්ක් කේබල් එක ඩිරෙක්ට් ගහල බැලුව තව යූ එස් බී කේබල් එකත් ගහල බැලුව ඔටෝ ඩිටෙක් අරන්නෙ නෑ අනේ දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ ලොකු උදව්වක්
  15. akila663

    ඩයලොග් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් රවුටරය අන්ලොක් කරන්න පුලුවන්ද

    යාලුවනේ ඩයලො ග් එකේ එන ZLT S10 රවුටර් එක අන්ලොක් කරන්න පුලුවන්ද මම ගත්තෙ ප්‍රීපේඩ් එකක් දන්න කවුරුහරි ඉන්නවද අන්ලොක් කරාට පස්සෙ නෝමල් සිම් දාන්න පුලුවන්ද
  16. akila663

    Microsoft Office pakage

    අම්මෝ මේක බා ගත්ත කෙනෙක් ඉනවදෝ
  17. akila663

    Microsoft Office pakage

    නැද්ද 2019 වගේ :giggle::giggle::giggle::giggle::giggle::giggle:
  18. akila663

    Microsoft Office pakage

    යාලුවනේ කාගවහරි තියෙනවද MS Office Pakage 2013 or Higher අනේ තියෙනවනම් ඩවුන්ලෝඩ් ලින්ක් එකක් දාන්න ඔය ගිගාබයිට් බරගනන් ඒවනම් එපා මේ කේ දාලතියෙන පෝස්ට් වල ලින්ක්ස් වැඩකරන්නෙ නෑ

    No contents