Colour Printer ekak Thiyenne Ka gaawada

akila663

Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    යාලුවනේ

    පිලියන්දල අවට ඔයාල් ගාව කොලොඋර් ප්‍රින්ටර් එකක් තියෙන්නෙ කා ගාවද මට ප්‍රින්ට් වගයක් ගන්න තියෙනව

    ඉන්නවනම් කියන්න

    පිලියන්දල බෝකුන්දර අවට

    :-(:-(:-(:-(:-(:-(:-(:-(:-(:-(
     
    • Like
    Reactions: CAPITHAN

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    කොරෝනා නිසා පාරේ ඇවිදීම තහනම් කරා කියනවයි නේද යාලුවනේ ඊයේ රෑ ඉදන්
     

    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    කොරෝනා නිසා පාරේ ඇවිදීම තහනම් කරා කියනවයි නේද යාලුවනේ ඊයේ රෑ ඉදන්
    මගෙ පාස් එක ප්‍රින්ට් කරගන්න ගෙදර හිටියොත් මේ දවස් ටිකේ හුලන් තමා
     
    • Like
    Reactions: CAPITHAN

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    මගෙ පාස් එක ප්‍රින්ට් කරගන්න ගෙදර හිටියොත් මේ දවස් ටිකේ හුලන් තමා
    ඒක තමයි. උදේ ගුවන් විදුලියේ කිව්වා ඊයේ රෑ ඉදන් රට වහලා තියෙන්නේ, කාටවත් එලියට පහලියට යන්න බැරිය කියලා. 30 වෙනිදා වෙනකන් ඒ තහනම තියෙනවයි කියනවනේ.

    හැබැයි කෘෂිකර්මාන්තයේ යෙදෙන අයට, වෙද හෙද වගේ අයට නං වැඩ කරගන්න බාදාවක් නැතෙයි කිව්වා.
     

    pittarox

    Well-known member
  • Jan 27, 2009
    777
    672
    93
    යාලුවනේ

    පිලියන්දල අවට ඔයාල් ගාව කොලොඋර් ප්‍රින්ටර් එකක් තියෙන්නෙ කා ගාවද මට ප්‍රින්ට් වගයක් ගන්න තියෙනව

    ඉන්නවනම් කියන්න


    පිලියන්දල බෝකුන්දර අවට

    :-(:-(:-(:-(:-(:-(:-(:-(:-(:-(
    kiyak denwada