යාලුවනේ ඔයාලගෙන් කවුද ෆෝන් පාර්ට්ස් කරන කෙනෙක් ඉන්නෙ (මම කියන්නෙ ගෙදර හරි ශොප් එක් ගේ ලග හරි ) අනේ මට බයික් වලට එන මොබයිල් ෆෝන් හෝල්ඩර් එකක් ඕනේ
මචන් ලා හැබැයි ගිනි ගනන් නම් කියන්න එපා
පිලියන්දල අවටින් තමා හොයන්නෙ මට ගන්න එන්න පුලුවන්
මචන් ලා හැබැයි ගිනි ගනන් නම් කියන්න එපා
පිලියන්දල අවටින් තමා හොයන්නෙ මට ගන්න එන්න පුලුවන්