මම ඉස්සර class ගිහින් එන්නේ රෑ bus එකේ. bus එකේ ඉන්න තරමක් ඉන්නේ අම්බානට බිවව එවූනුයි, ගොරව ගොරව නිදි එවූනුයි.
දැන් bus එක යන්න පිටත් උනා. කොන්ද දැන් ticket කඩනවා. පිටිපස්සේ ඉන්නවා පොරක් කරටි කැඩෙන්න ගහල නිදි. කොන්ද ඌට හයියෙන් තට්ටුවක් දාල ඉල්ලුව සල්ලි.
මු උඩ ගිහින් ඇහැරිලා "අහ් සමාවෙන්න ඕනේ...