මචන් සිරාවට මම මේ ඔය සිද්දිය එළකිරි එක දාන්න උන්නේ. මම ගිය සතියේ car එකේ යනකොට හමුදාවේ එකෙක් අතදාල කියනවා මහත්තයෝ tickect එකක් තියනවා ගන්න කියල නිකන් සැරෙන් වගේ. මට මාර upset . දැන් එඋන් හැමතැනකම ඉන්නවා. ඇත්තටම කව්ද මෙහෙම සල්ලි ඉල්ලන්න කියල promote කරන්නේ. මේක සිරාම upset case එකක් නේ.