1. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    පැන්ත ගත්තා ටොපිකක් ඒක නම් ඇත්තක් නැත යයි අදහසක් ඇතිදැයි මටත් සැකයක්
  2. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    පෙට්ෂා ගැන කතා කියා මට නම් දැන් ඇති සේයා එකම ටොපික එපා මෙයා වමනෙ වගේ මට ඊයා
  3. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    සංකල්පය පවූලයි සිරි ලංකාවේ පිටරවල එහෙම එකක් නැහැ දුටුවේ පොඩි වයසින් තනියම හැම දේ සිතුවේ හොද සහ නරක ඇත මේකයි අද වාදේ
  4. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    ඕපයන් නවතලා වාදෙකට සෙට් වෙලා ඇරගනිමු මචන්ලා දුරුකරමු හුදකලා
  5. SSonic9999

    FREE STUFF ON INTERNET!

    Mewala Postal Code eka danne mokak dooo?
  6. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    high way එකක් අරගෙන ඊයෙත් දෙන්නා කඩු හරබෙන්ම දුනි ගේමක් මට ඇඩුනා හිත් වල හොද නොහොද කම් මදකට පන්නා ගනිමුද වාදෙකට කරුණක් රස දන්නා
  7. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    පක්ෂ පාට හෙම සේරම පසෙක තබා හිතපන් සැවොම රට දියුනුව පෙරට තබා දෙයක් වැරදි නම් එය වැරදීම තමා හොද වෙනම් එය හොද යයි කියමු සැමා
  8. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    high way එකේ වටිනාකම නොදත් එකා බැන බැන ගාලු යන්නෙත් මේකෙයි ඒකා හැමදෙයක්ම negative විදිහට සලකා ඇයි බනින්නේ හොද දේටත් සැම වලකා
  9. SSonic9999

    Speeding 180kmph on southern highway

    Me Belta ekak neda
  10. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    දැනගන්නට කියමි කරුණක් මම උබට ලග ඇති රටම අරගෙන බලපන් හිතට හතරෙන් එකක් මහපාරේ හිගන රට කීයක් ඇත්ද high way නම් අද උන්ට දුප්පත් කමත් සියයට සියයක් දුරලා සංවර්දනය අරඹනු දෝ මුල සිටලා හිතපන් ටිකක් ඔය මොළ ගෙඩියට දමලා පක්ෂේ වැඩක් නැත ලේ වල කොළ හිටලා
  11. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    මට නිතරම යන්නට වෙනවා ගාලු වෙනදට පාරෙ පැය 4 ක් මට යයිලු දැන් පැයකිනුයි මම යන්නේ පටගාලු ඉතිරිය පැය තුනයි, එය මට වටිනවා යාලු
  12. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    වේගය නොවේ මෙහි ඇති වූන පුරස්නය ගත යුත්තක් ඇතේ නම් ඒ ණය බරය අදායම් ඒවි නම් එය පියවා ලන්න පාරත් අපේ, ණය නැති වෙනවා නෙවෙද
  13. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    සිරි අයියයි සස් මල්ලියි බර වාදේ high way එකයි අද වාදෙට මුල් වූ දේ පක්ෂයි පාට අමතක කලොතින් වාදේ පාරවල්ය රටකට ඇති අගනා දේ කාලය අපට මිල කල නොහැකියි මිතුරේ මේකෙන් අපේ පැය 4 ක් ඉතිරි වෙතේ අන් රටවල් සමග අපි සම විය යුතුවේ අන් හැම දෙයට වැඩියෙන් ඒකයි අගනේ
  14. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    කංසයි සස්ලිටයි පාටට කෙලගන්නේ කන්සෝ ඔය පාට සස්ලිට් මල්ලිගෙනේ දීපන් කන්සො මල්ලිට උගෙ හිත හොදනේ කන්සට කළු හොදයි උබෙ පාටත් කලුනේ
  15. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    ආදර පෙම් පුරාණය දිග හැරෙන්නේ පැන්තා පෙට්ෂ ආදරයෙන් වෙලෙමින්නේ දුෂ්ටය කංස මල්ලියි මඳ කිපිලා ඉන්නේ පැන්තද කන්ස මල්ලිද අද දිනන්නේ
  16. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    අයියේ කොහොම හරි මඩුවට පැමිණෙන්න නැති කල ඔයා, මඩුවට අඩුවක් දැනෙන හැකියම් වෙලාවක් නම් අවොත් ඔන්න පොඩියක් ඇවිත් අපවත් බලලා යන්න
  17. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    කංසා වවන මල්ලි කෙනෙක් දැන් එන්නේ පැන්තාගේ නාරි ගමන ඌ දන්නේ කොහොමද පැන්තො ඒකත් එහෙමද වෙන්නේ මට කියපන් කොහොමද ඌ එය දන්නේ
  18. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    සැම අදහස් විමසා ඇසකින් විමසුම් කලොතින් යමක් හොදවෙයි මඩුවට කිසියම් කවියන් ඉදින් සැමදෙන එක්වී මනරම් ටොපිකක් ගමුද දුරැරා දැන් කම්මැලිකම්
  19. SSonic9999

    Why this Kolaveri..Egyptian Arabic Version

    hLAb5To_YA8
  20. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    කව්සිළුමිණකි දැන් දැන් කවි මඩුවෙ සිරි කවි කම් අලන්කාරයි කවි රස මිහිරි එස් මිහිදුල සහ වීදාගම සපිරි මඩුවට ජය පතමි කවියන් හට අසිරි

    No contents