සතුටු සිතින් ගොස් එහෙනම්...........සැතපෙන්නඅමතක උනා, කිඹුලත් වේ නියම.. .... කවෙක්
එළිවැට සමග ගලපලා තිබුනෙ.... ........ රසක්
හෙට දවසේදී හමුවෙමු සුබ .... ........රාත්රියක්
යලි ආපහු අවුලුවන්න කවි.............. මඩුවක්


මල්ලි මොටද අප හට ලොකු නෑ ..සල්ලී
ජල්ලි දැම්මොතින් එවනවා මම ...පිල්ලී
සල්ලි නැතත් උඹ හිටියොත් මෙහි එල්ලී
කවියෙකු වෙලා මිස යනවා බොරු මල්ලී
පිම්බුවාට බඩ මල්ලි ගෙම්බාගේ නැහැ හැඩ
දැම්මොත් බොරු වැඩ මල්ලි අපි අතින් පයින් වැඩ
high way එකක් අරගෙන ඊයෙත් දෙන්නා
කඩු හරබෙන්ම දුනි ගේමක් මට ඇඩුනා
හිත් වල හොද නොහොද කම් මදකට පන්නා
ගනිමුද වාදෙකට කරුණක් රස දන්නා
කංසා මල්ලි ඉල්ලුව උදේ පොඩි ගේමක්විකියෝ අනා ගන්නට සැරසෙන්න එපා
කවි මඩුවට බයිල අරගෙන එන්න එපා
බයිලා කියන එක කවි බැරි උන්ට සැපා
කවියට ගව්රවය නැතිනම් එන්න එපා
කංසා මල්ලි ඉල්ලුව උදේ පොඩි ගේමක්
එකයි දුන්නේ උගේ පැත්තට පොඩි ගැම්මක්
මගෙත් නැහැ බයිලා වලට කිසි ඇල්මක්
උබකොහොමද මට දාන්නේ තහනමක්
මගේ පාට හට ෂොට් එක දී මෙතන..........දමමින් වැඩ කෑලි
තරගෙට හදමුද පෙලි
අතහැර කවි පේලි
බයිලා කියමුද මල්ලී
කවුද යකෝ විකියට ගේම ඇද්ද..........එකා
කවනව ඌට බිමදාගෙන රසට........බොකා
කවි මඩුවේ පාළුව දැන්න යන්න.........මකා
කවුද එන්නෙ ඇර ගන්නට අපි.........එක්කා
ඕපයන් නවතලා
වාදෙකට සෙට් වෙලා
ඇරගනිමු මචන්ලා
දුරුකරමු හුදකලා
ටොපිකක් දෙමිය මේ ගැන දැං ...........අහපල්ලාවාදෙට කැදෙව්වත් ටොපිකක් තවම ..නැත
මම එනකම් උඹලට තවම නිදි ........මත
හිරි ඇර ගන්න අත පය දික්කර .....සැමත
ඔනෙද ටොපික් එක මම නම් රෙඩිව ඇත