වෛද්‍ය උපාධියට සැත්කමක්!!!!!!!!
මෙරට රජයේ වෛද්‍යවරුන් සඳහා පිරිනමන M.B.B.S බැචලර් ඔෆ් මෙඩිසින්, බැචලර් ඔෆ් ස(ර්)ජරී) උපාධියෙන් සැත්කම් (ස(ර්)ජරීස්) කොටස ඉවත් කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් කටයුතු කර ගෙන යැම හේතුවෙන් ඉදිරියේදී දිවයින පුරා රජයේ රෝහල්වල M.B.B.S උපාධිධාරී වෛද්‍ය නිලධාරීන්...