දකුණු_පළාතට_තද_සුළඟක්?.....

amila.ela

Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    දකුණු_පළාතට_තද_සුළඟක්?.....

    දකුණු පළාත ආශ්‍රීතව අද පස්වරුව වන විට තද සුළං තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    සාමාන්‍යයෙන් එම ප්‍රදේශය ආශ්‍රීතව පවතින පැයට කිලෝමීටර් 30 ක පමණ සුළ‍ඟේ වේගය පැයට කිලෝමීටර් 70ත් 80 ත් දක්වා වැඩි විය හැකි බව එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චන්න රොද්‍රිගු මහතා පැවසීය.

    මේ හේතුවෙන් දකුණු වෙරළබඩ ආශ්‍රීතව මුහුද රළු විය හැකි බැවින් ධීවර කටයුතුවල නිරතවීම අවදානම් බව ද ඔහු පෙන්වා දෙයි.

    http://sinhala.adaderana.lk/news.php?nid=25634

    :shocked::shocked::shocked:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    යකෝ මේක පට්ට හුලගක්නේ...මම මේ බයේ ඉන්නේ ගේ වටේ තියෙන පොල් ගස් ටික කඩන් වැටෙයි කියලා ගෙට...:baffled::baffled::baffled::baffled::baffled:

    සුකුමාලිව පරිස්සම් කරගනින් වෙන මොනවා නැතත්.. :lol::lol::D:P:P