මගෙ ලෙන්ස් එකතුව හොදාද මචන්ලා

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
මගෙ ලෙන්ස් එකතුව හොදාද මචන්ලා

42437419725960704495419.jpg

41939319725968371161311.jpg


42948119725964704495060.jpg
 

Max_r

Well-known member
  • May 10, 2007
    13,158
    1
    16,003
    113
    :D
    අපෙ එව්වට නම් එක ලෙන්ස් එකයි :D ;)
    එව්වා ගලවන්න බැ ;)
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,226
    12,246
    113
    Ohio, USA
    අඩුවකට තියෙන්නෙ ෆිශ් අයි එකයි වයිඩ් එකයි විතරයි....
    එලකිරි...

    මගේ ලඟත් මේ සෙට් එකම තියෙනවා...
    වඩිපුර තියෙන්නේ වයිඩ් එකයි.. (10-25mm)
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,226
    12,246
    113
    Ohio, USA
    Mage langa thibuna Kit lens eka 18-55 ekai 55-250mm ekai deela Tamron 70-300 VC ekai 50mm 1.8 II ekai gaththa. :)

    මචන් උබ Tamron ද පාවිච්චි කරන්නේ? ඒකේ ඉමේජ් ස්ටෙබ්ලයිස්zඉන්ග් නැහැනේද ? මගේ ලඟත් Tamron 70-300mm විත් මැක්‍රෝ එකක් තියෙනවා.. නමුත් අයි.එස් නෑ :( :sorry:
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මචන් උබ Tamron ද පාවිච්චි කරන්නේ? ඒකේ ඉමේජ් ස්ටෙබ්ලයිස්zඉන්ග් නැහැනේද ? මගේ ලඟත් Tamron 70-300mm විත් මැක්‍රෝ එකක් තියෙනවා.. නමුත් අයි.එස් නෑ :( :sorry:

    Ow. මොඩෙල් එක SP 70-300mm f 4-5.6 di vc usd.

    dsc03417q.jpg


    dsc03418mx.jpg


    dsc03422t.jpg


    dsc03424r.jpg


    dsc03410s.jpg


    dsc03413w.jpg


    dsc03414ms.jpg


    මේ ලෙන්ස් එකෙන් ගත්තු ප්ලේන් ටිකක්.

    31034174.jpg


    34312328.jpg


    73705578.jpg
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    man gaawa thiyenne
    500D body
    18-55 / 55 - 250
    Battery Grip

    thawa 18 - 135 ekak ganna adahasak thiyanawa

    50mm ekak ganna adahasak nehe mokada 500D wala kohomath 1.6 crop ekak thiyana nisa. ethakota 50mm eka 80mm wenawa.