මේක මගෙත් ටාගට් එක.. කෙල්ල බිස්නස් කරන්න ආස නෑ.. එයා එයාගෙ වැඩේ බලාගත්ත නම් මම මම කරන දේ උපරිමෙන් කරන්න පුලුවන්
කොහොමත් හම්බ කරන එක පිරිමිය කරන්න ඕනෙ ගෙදර මැනේජ් කරන එක ගෑණු කෙනා කරන්න ඕනෙ කියන එක මමත් විශ්වාස කරනව..
කෙල්ලව ස්ට්‍රෙස් අඩු නිදහස වැඩි එයත් ආස දේකට යොමුකලේ මගෙ වාසියට නෙමේ
එයාගෙ...