කලුතර කොල්ලො වරෙල්ලා
ඊයෙ කලුතර ආව වැඩකට..
නාගොඩ ඉදල පාලම වෙනකන් තියම කෑම කඩ සේරම සිංහල කියල අපේ එලකිරි කොල්ලො
කියල තිබුනනෙ... මම නාගොඩින් ට්‍රීවීල් එකකට නැගල කිව්ව කන්න හොද කඩේකින් නතර කරන්න කියල.. පාලමට ඔන්න මෙන්න හොද කඩයක් වගේ දැක්ක මම street view බැලුව නම හොයාගන්න බෑ දැන්.. මට පේන්නෙ ලගදි...