1. HypermaD2

    Online Cake Orders

    මම දැක්ක ඒක.. කේක් ගන්න ම නෙමේ ඇහුවෙ මම.. උන්ගෙම වාහන තියන නිසා කේක් එහෙම ගෙනියද්දි loading unloading හොදට බලනව ඇති නේද.. Glasgow delevary උන්ගෙ නේද.. මම බැලුවෙ පොඩියට කරන කෙනෙක්ට හරි කුරියර් එකක යූස් කරල වැඩේ කරන්න පුලුවන්නෙ ඒකයි.. :D
  2. HypermaD2

    Online Cake Orders

    කේක් එක තැලෙන්නෙ පොඩි වෙන්නෙ නැතුව ඩිලිව කරන්නෙ කොහොමද දන්නෙ නෑනේද? ස්පෙශල් පැකේජින් එකක් තියනවද ? කප්රුකට කේක් විතරක් ම ඩිලිව කරන එක පාඩුයිනෙ.. කලවමේ සේරම එවනව ඇති වාහනෙ.. කේක් එක සුපිරි තියාගන්න මොනව කරල පැක් කරනව ඇතිද ?
  3. HypermaD2

    රජරට රැජින

    :lol: මම හිතුවෙ කොලඹ මාතර කියල.. එලකිරි මචා තෑන්ක්ස්..
  4. HypermaD2

    රජරට රැජින

    Elakiri mcho
  5. HypermaD2

    රජරට රැජින

    thanns mchn.. vavuniya Mathara da train Eka.. marune..
  6. HypermaD2

    රජරට රැජින

    News වලය නම් කිව්ව හරි කියල.. යනකන් ශුවර් නෑ ඒත්.. ජරා වැඩ ඕව නම්... :no::no::no:
  7. HypermaD2

    Alternative to Hameedia

    Kanush Sooriyabandara - ABBA
  8. HypermaD2

    රජරට රැජින

    මාත් දැන් බැලුව මචං.. මේක මාතරත් යනවනෙ රජරට කිව්වට :D
  9. HypermaD2

    රජරට රැජින

    http://slr.malindaprasad.com/index.php?from=FOT&to=KTS කොටුව් - කලුතර (රජරට රැජින)
  10. HypermaD2

    රජරට රැජින

    කලුතර යනව කියල තිබ්බනෙ බං මේක.. පුරේ ඉදල එන එකක්ද එතකොට?
  11. HypermaD2

    රජරට රැජින

    එලකිරි මචෝ... ❤️
  12. HypermaD2

    sponsored by fontera

    අනේ නිකං පලයං ඩෝ ණයට කහින්නෙ නැතුව! කිරිපිරි ගැන තමා අපිත් කතා කරන්නෙ.. උඹ මේ ලොකුවට කිව්ව ඒවගෙ නෙමේ ලොකු සේල් එක තියෙන්නෙ කිරිපිටි.. ඕක රටෙන් ගෙනාවම ඇතී.. අනිත් එක යකෝ රටේ කිරි අරන් මෙහෙ අපිටම පිටි කරල දෙන්න මොන මගුලටද පිටරර කොම්පැමි? පැලවත්ත හයිලන්ඩ් කොත්මලේ ලකී අඹේවෙල කොම්පැනි වලට...
  13. HypermaD2

    රජරට රැජින

    රජරට රැජින කෝච්චිය ඉරිදට තියනවද ? නෝමලි යන්නෙ උදේ 10.30ට කොටුවෙන්
  14. HypermaD2

    දුම්රිය ප්‍රයිවට් කරනු.. මුන්ගේ ගෑස් ඇති

    රජරට රැජින කෝච්චිය ඉරිදට තියනවද ? නෝමලි යන්නෙ උදේ 10.30ට කොටුවෙන්
  15. HypermaD2

    Highway Bus Timetables

    මීගමුව - කලුතර බස් එක තියන වෙලාව හරි බස් එකේ කෙනෙක්ගෙ ෆෝන් නම්බර් එක දන්න කෙනෙක් කියන්නකො
  16. HypermaD2

    Post only Officially Confirmed News

    අන්තිමට නතර ඕනෙ රටේ 3 වෙනි බලය රටේ බහුතර බෞද්ධ නායකයන් වැසියන් එකතු වෙල හදන පක්ශයකින් රටේ බලය තීර්නය කරන්න ඕනෙ කියන තැන
  17. HypermaD2

    Post only Officially Confirmed News

    එහෙම එකක් අනිවාරෙන් වෙන්ම ඕනෙ.. ඒක මහින්ද මාම යටතෙ වෙන එකටත් මම නම් කැමති.. හාමුදුරුවෝ 3 වෙනි බලවේගෙ ගැන බලාගනී.. එහෙම උනා නම් ගොඩ
  18. HypermaD2

    Hornet 250 Help

    ඇයි යකූ බයික් එක එහෙම අන්ත අසරන කරන්නෙ

    No contents