මටනන් හිතෙන්න ඕක හිට් උනේ
රෑල්ලක් හදපු නිසා. ලන්කාවේ ඉන්නෙ රෑල්ලත හෑමදෙම කරන උන් ඉන්ටර්නෙත් එකේ. ෆ් බි එකේ ගේ මෑරෙජ් එකත සපොර්ට් කරල අර කොඩිය දෑම්මම මොකද්ද කියල දන්නේ නෑතුව ඒක දා ගත්ත උන්, :lol: පෑරිස් වල මොනව හරි උනාම මෙහෙ ඉදන් රෑල්ලත ප්‍රේ ෆොර් පරිස් කියල දා ගත්ත උන්නේ ඉන්නෙ. :rofl:
කලින්...