ට්‍රේන් ස්ට්‍රයික් තවම

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Podi Silva - පොඩි සිල්වා;22601423 said:
    ඒව වැඩක් නෑ නේ
    අය්යලා ටිකට සලකපල්ලා :P :P

    කියපන්කො දන්නවනම් මොක්කුද කියල .ඩක්කු පදින උන් ට්‍රේන් එලවනවද දන්නෙත් නෑනෙ :sorry::sorry::sorry::sorry:
     
    මේ ඉන්න හැටියට එහෙම හරි කමක් නෑ ගානට Train ටික යනවා නම් :P :P
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මොක්කුද බන් සන්ටින් එන්ජින් ඩ්‍රයිවස්ල කියන්නෙ:confused::confused::confused::confused:

    ara maradane ehema yard wala engine witharak ehata mehata geniyanne ban. un thama. untath drive karaki. a unata dura parawal wala gihin experience na.

    dura gihin wanguwakin speed control kara ganda baruwa paren pannoth hukala thiyei :P

    un genicchoth ithin kota kota yai habai
     
    • Like
    Reactions: skymicro

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes: තැන්නෙ නම් ඔනෙ රෙද්දක් කොට කොට හරි යයි..ඒත් උඩරට මර්ගය වගේ එහෙම බැ..ඒවගෙ එලවන්ඩ පලපුරුදුම අය ඔනෙ...එයාල නැතුව කිසිම විකල්පයක් නැ..
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    :yes: තැන්නෙ නම් ඔනෙ රෙද්දක් කොට කොට හරි යයි..ඒත් උඩරට මර්ගය වගේ එහෙම බැ..ඒවගෙ එලවන්ඩ පලපුරුදුම අය ඔනෙ...එයාල නැතුව කිසිම විකල්පයක් නැ..

    ආ එහෙමද මහාචාර්‍ය තුමා .අනේ නිකන් වැඩක් බලාගෙන ඉදපන් :lol::lol::lol::lol:. උබ දන්න කෝච්චි
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ආ එහෙමද මහාචාර්‍ය තුමා .අනේ නිකන් වැඩක් බලාගෙන ඉදපන් :lol::lol::lol::lol:. උබ දන්න කෝච්චි

    තෑන්ක්ස් බ්‍රෝ +++

    U kiyana eketh waraddak na ban. rambukkanata yanakannan kota kota hari yai. ethanin ehata kanduyi wangui. nikan engine 1k wage nemene petti 6k withara dala adan yaddi ban.

    clutch balance nathi eke kandu paraka giyoth kohomada a wage thiyei
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආ එහෙමද මහාචාර්‍ය තුමා .අනේ නිකන් වැඩක් බලාගෙන ඉදපන් :lol::lol::lol::lol:. උබ දන්න කෝච්චි

    දන්න හින්ද තමයි කියන්නෙ..උබ හිතුවද උබ සිරිකොතේ වලන් හෝදනව වගේ කියල කෝච්චි එලෝන එක..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    U kiyana eketh waraddak na ban. rambukkanata yanakannan kota kota hari yai. ethanin ehata kanduyi wangui. nikan engine 1k wage nemene petti 6k withara dala adan yaddi ban.

    clutch balance nathi eke kandu paraka giyoth kohomada a wage thiyei

    :yes::yes: ඔකුන් දන්න දෙයක් නැ මචන් නිකන් කියෝනව විතරයි..හිතාගෙන ඉන්නෙ බස් එලෝනව වගේ කියල...
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දන්න හින්ද තමයි කියන්නෙ..උබ හිතුවද උබ සිරිකොතේ වලන් හෝදනව වගේ කියල කෝච්චි එලෝන එක..

    උබත් ගිහින් මැදමුලනෙ ලැට් වලක් කඩාගෙන කාපන් බන් . තැන්නෙ යන කෝච්චි ගැන කතා කරන්න ආව මෙතන :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උබත් ගිහින් මැදමුලනෙ ලැට් වලක් කඩාගෙන කාපන් බන් . තැන්නෙ යන කෝච්චි ගැන කතා කරන්න ආව මෙතන :lol::lol::lol:

    රනිලගෙ ගල් කොල්ලට රිදිල.:):).නලුවෙක් නොව මොලයක් නේද.. :lol::lol::lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    U kiyana eketh waraddak na ban. rambukkanata yanakannan kota kota hari yai. ethanin ehata kanduyi wangui. nikan engine 1k wage nemene petti 6k withara dala adan yaddi ban.

    clutch balance nathi eke kandu paraka giyoth kohomada a wage thiyei

    සන්ටින්ලටත් මාර පල්ලම නේද . ඕකුන් ඊලන්ගට ස්ට්ර්යික් කරනව අපිට හොදට පදින්න පුලුවන් අපිව දැන් උසස් කරන්න කියල . කොහොමද ඒක :D:D:D
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    රනිලගෙ ගල් කොල්ලට රිදිල.:):).නලුවෙක් නොව මොලයක් නේද.. :lol::lol::lol:

    අන්න උබේ අලේ කෑලි ගැලවෙනව . ආසියාවේ රිදී සීනුවෙ මැද කෑල්ල නෑ දැන් .පඩික්කම වගේ එක විතරයි ඉතුරු. හරිනෙ ඉතින් පක්ශෙ පඩික්කන් කටා විතරනෙ ඉතුරු දැන් .:lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අන්න උබේ අලේ කෑලි ගැලවෙනව . ආසියාවේ රිදී සීනුවෙ මැද කෑල්ල නෑ දැන් .පඩික්කම වගේ එක විතරයි ඉතුරු. හරිනෙ ඉතින් පක්ශෙ පඩික්කන් කටා විතරනෙ ඉතුරු දැන් .:lol::lol::lol::lol:

    මොක හරි ඉතුරු වෙයිනෙ මොකෝ දගලන්නෙ...දැන් ඉතින් පලු ගැල උන නිසා වද රනිල් දිනයි නේද... :lol::lol::lol::lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මොක හරි ඉතුරු වෙයිනෙ මොකෝ දගලන්නෙ...දැන් ඉතින් පලු ගැල උන නිසා වද රනිල් දිනයි නේද... :lol::lol::lol::lol:

    ඒක නෙමෙයි .උබ දන්නවනම් කියපන් ඇයි මුන් ස්ට්‍රයික් කරන්නෙ .මොකක්ද උන්ගෙ ඉල්ලීම් :):):):)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    වික්කාමසිංහ මහත්තයාගේ පිහිටෙන් මොනෝ රේල් වල වැඩට ආපු උන් අත් උස්සපල්ලා :cool: