ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    අපි ෆ්ඩී එකක් වගේ දෑම්මම හරි. නිකන් සෙවින්ග් අකවුන්ට් එකක හරි හෑදෙන පොලියට ආන්ඩුවෙන් බදු ගහනවනෙ. ඒ වගේ විස්තර ටිකක් දන්නව නන් දාපල්ලකො බන්.

    කොච්චර කොච්චර පර්සන්ටෙජ්ද ගහන්නෙ ? බදු නිදහස් ඒවා තියෙද ? වගෙ විස්තර ටිකක්
     
    Last edited:

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    above 500,000 - 1,500,000 WHT 2.5%
    More than 1,500,000.00 WHT 8%

    excluding your personal taxes (IIT)