Investment / ආයොජනය

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මේකයි මචන්ල සීන් එක. මන් හිතන් ඉන්නව මාසෙට 10ක් 15ක් විතර මොකෙකට හරි දාල අයොජනයක් වගේ දෙයක් කරන්ඩ. ඉන්ශුරන්ස් එකක් ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් බෑන්ක් එහෙක ඔය වගේ එක එක දෙවල් තියෙන්නෙ බන්. එත් මට හිතා ගන්ඩ බෑ මොකද්ද කරන්නෙ කියල.

    උබල එහෙම කරල තියෙන හොද ස්කීම් එකක් වගේ දෙයක් තියෙනන් මෙතන පොඩි විස්තරයක් දපන්කො පීස්
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,806
    113
    අදාල නෑනේ
    10hlz51.jpg
     

    king edward

    Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    මම දැම්මේ මේකේ..
    5400 එක. හැබැයි පුතෝ හරියටම ගෙවන්න වෙනව. එක මාසයක් හරි ලැප්ස් උනොත් අන්තිමට ලැ බෙන ගාන ලැබෙන්නේ නෑ.
    ඉන්සූරන්ස් එකකුත් ලැබෙනව ඕකට ෆී. පටන් ගන්න බැංකුවට යනව නම් උඔට කදරයක් උනොත් සල්ලි දෙන්න ඕන කෙනාගේ අයි.ඩී කොපියක් අරන් යන්න. මම නම් සල්ලි එකවුන්ට් එකෙන් කැපෙන්නම හදලා දැම්මා..
    :cool::cool:

    IMG_20171208_103103.jpg
     
    Last edited: