ෆොන්සේකා: ‘රාජපක්‍ෂලාට සැප, අපිට දහදුක’
මේ රටේ සියලූම සැප විදින්නේ රාජපක්‍ෂ පවුලේ අය බවත්, රාජ්‍ය සේවකයන් හා මහජනතාව දුක් විදිමින් ඔවුන්ට කඹුරණ බවත්, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා කියයි.
ෆොන්සේකා මහතා මේ බව කියා සිටියේ, අද සුදු කොඩි නඩු විභාගයට පෙනීසිටීමට කොළඹ මහාධිකරණයට බන්ධනාගාර...