1. ^Night Fury^

    කරුමෙ තමා මල්ලි, තව ක්‍රේන් එකක් ගෙනෙන්.

    අර 3 වෙනි එක නම් පෙරලෙන එක බොරු වගේ බං :sorry:
  2. ^Night Fury^

    කාගේද ? :confused:

    කාගේද ? :confused:
  3. ^Night Fury^

    දුම්රිය_අනතුරේ_නොදන්නා_පැත්ත

    අඩේ මට නම් උඹට කොහොම කියන්නද කියලා තේරෙන්නේ නෑ. වමනේ යන එකට බලපාන හේතු ගොඩක් තියෙනවා බං. Emotional Pain යටතේදිත් එහෙම වෙනවා. මොළේට දරා ගන්න බැරි දුකක් ආවාම මොළේ මඟින් Involuntary action එකක් විදියට වමනේ දම්මනවා. සමහර අයට ඕක ප්‍රශ්නයක් නෑ. මානසික මට්ටම, සමහර අයට ලේ දැක්කම කලන්තේ එන්නේ. වමනේ ගිය...
  4. ^Night Fury^

    දුම්රිය_අනතුරේ_නොදන්නා_පැත්ත

    දුක නෙමෙයි බං ඔතනට එන්න ඕනේ ශොක් එක කියන වචනේ. ශොක් එකක් නැත්තම් ඉමොශනල් පේන් එකක්
  5. ^Night Fury^

    දුම්රිය_අනතුරේ_නොදන්නා_පැත්ත

    ආහ් සුනඛ ධේනුව :rofl::rofl: මාත් බෝඩ් වෙලා හිටියා බං අවුරුද්දක් විතර රේල් පාරක් ලඟ බෝඩිමක, හැමදාම ආවේ ගියෙත් රේල් පාරෙන්. ගොඩක් වෙලාවට නම් ඇහෙනවා එනවා. ඉඳලා හිටලා නම් ලඟට එනකන් දන්නේ නෑ, සෙට් එක පිටින් යද්දි අනිවා එකෙක් දෙන්නෙක් මලක් කඩන නිසාම අනික් එවුන් විපරමෙන් එන්නේ ට්‍රේන් එකක් එයිද කියලා...
  6. ^Night Fury^

    දුම්රිය_අනතුරේ_නොදන්නා_පැත්ත

    සුද්ද කරන්න නම් අවශ්යතාවක් නැහැ වැරද්ද්ක් තියෙනවා නම්. බේබදු කෙල්ලෝ කියලා කොහොමද බං කියන්නේ? :nerd:
  7. ^Night Fury^

    දුම්රිය_අනතුරේ_නොදන්නා_පැත්ත

    දැක්කා මචං. කෝච්චියක් එද්දි දෙදරණ විදියට එහෙම ලොවෙත් මීටර් වෙනවා. වෙන සිහියකින් ගිහින් තියෙන්නේ. අනික බං දෙන්නාගෙන එක්කෙනෙක් හරි දකින්න ඕනේ කෝච්චිය. දෙන්නම එකම විදියට අවසිහියෙන් ඉන්න මොන චාන්ස් එකක්ද තියෙන්නේ.
  8. ^Night Fury^

    දුම්රිය_අනතුරේ_නොදන්නා_පැත්ත

    shock එකට, Pain එකට තමා මචං වමනේ යන්නේ. ඒක මොළෙන් සිද්ධවෙන ක්‍රියාවක්, ඒකට එක එක හේතු බලපානවා. ඒ කෙනා ඉන්න මානසික මට්ටම, ටොලරන්ස් එහෙම
  9. ^Night Fury^

    දුම්රිය_අනතුරේ_නොදන්නා_පැත්ත

    දුම්රිය_අනතුරේ_නොදන්නා_පැත්ත FB එකේ ඉද්දි සීන් එක දැක්කේ. අපි හිතුවට වඩා වෙනස් දෙයක් වගේ වෙලා තියෙන්නේ. කියවලාම බලන්න. දෙහිවලදී දුම්රිය අනතුරෙන් මියගිය කාන්තාවන් දෙදෙනාගේ කතාවේ ඇත්ත සිද්ධිය වසන්කර මිඩියාකාරයෝ එයාලගේ පබ්ලිසිටිය ගන්න බොරු කතාවක් ගොතලා ඇති බව ඔයාලා දන්නවාද? 😭. ( දැන් කියන්න...
  10. ^Night Fury^

    යෝෂිත නිසා බ්‍රිතාන්‍ය නාවික පුහුණුව අහි

    ඇමරිකාව බලවත් රටක් වෙන්න පුලුවන්. ඇයි හැම තිස්සෙම ඇමරිකාව සංසන්දනය කරන්නේ? ස්වීඩන්, නෙදර්ලන්ඩ්, ස්විට්සර්ලන්ඩ් පොඩ්ඩක් බලපන්. උන් ණය අරන් ද හැදුනේ? නැහැ. තනිකර මොළෙන් ගේම ගැහුවේ. උන් චීනේ, ඇමරිකාව වගේ බලවත් රටවල් නෙමෙයි. නමුත් සාමකාමිත්වය, දියුණුව, දූෂණය වගේ පැති වලින් ඔය ලොකුයි කියන ඇමරිකාව...
  11. ^Night Fury^

    යෝෂිත නිසා බ්‍රිතාන්‍ය නාවික පුහුණුව අහි

    නම නොදා රෙප් කපපු පොන්ටින්ලා දෙන්නට මේ කියන්නේ :lol::lol: අම්මට බැන්නට වැඩක් නෑ බං අම්මගේ ඇඟේ වදින්නේ නෑ ඒක. මට ඒවාට මල පනින්නෙත් නෑ. උඹලා ගැන තමා දුක හිතෙන්නේ. මොකද හරි අම්මෙක් අප්පෙක් ඉන්න එකෙක් වෙන්න බෑ වටිනාකමක් තේරුම් ගන්න බැරිව ඔහොම කියන්න නම් :(:(
  12. ^Night Fury^

    යෝෂිත නිසා බ්‍රිතාන්‍ය නාවික පුහුණුව අහි

    උඹ තාම ඉන්නේ රට වෙන රටවල් වල ආධාර ණය මත යැපෙන්න ඕනේ කියන එකෙන් නේ බං. මම කියන්නේ ඔය යක්කු නැතිව දේශපාලනය හරියට දන්න ටිකක් ඒ කාලේ ඉඳලා හිටියා නම් වෙන රටවල් ලඟ මෙහෙම තුට්ටුවට වැටෙන්නේ නැතිව ඉන්න තිබ්බා. අපිට අපේ කියලා අනන්යතාවක් ගොඩනගා ගන්න තිබ්බා. රට දැනටත් අවුරුදු ගාණක් පිටිපස්සට ගිහින් තියෙන්නේ :(
  13. ^Night Fury^

    යෝෂිත නිසා බ්‍රිතාන්‍ය නාවික පුහුණුව අහි

    බනිනවා නම් බනින්න වෙනවා මේ රට ප්‍රේමදාස, ජේ ආර්ගේ කාලේ ඉඳලා රට කරපු එවුන්ට. කෑවා රට. ඒ පටන් ගත්තු පනතවල් නිසානේ දේශපාලනේ ගැන තඹ දොයිතුවක් දන්නේ නැති එවුන් රට පාලනය කරන්න ආවේ. හොඳ කියන්න පුලුවන් නම් වැරදි කියන්නත් පුලුවන් මචං. ඔන්න වැරදි විතරක් කිය කිය ඉන්නවා නම් ඒක වැරදියි. යම්තාක් දුරකට රටට...
  14. ^Night Fury^

    යෝෂිත නිසා බ්‍රිතාන්‍ය නාවික පුහුණුව අහි

    මොන දේ කිව්වත්, උඹටත් තාම තේරෙන් නෑ බං මහින්ද ලංකාව ඇදලා දැම්ම තැන. උඹලට තේරෙන්න තව කල් යයි. එතකොට ඉතින් වෙන්න ඕන හරිය වෙලා ඉවරයි. (මම මෛත්‍රී අනුගාමිකයෙක් නෙමෙයි)
  15. ^Night Fury^

    ටොයියෝ_බයියෝ_දෙගොල්ලොම_වරෙව්

    හේතුව වෙන දෙයක් නෙමෙයි බං බල තන්හාව, ඡංද නොලැබෙයි කියන බයට කොන්ද පණ නැති වැඩ කරන්නේ. කවුරුත් කියන්න අකමැති සත්ය්‍ය ඒකයි. මහ එකාලා කියලා ආව එවුන් හැමෝම කරේ රට කාපු එක. හේතුව තමා බැලුවේ තමන්ගේ දියුණුව මිසක් රටේ දියුණුව නෙමෙයි. මං මේ කියන එක වර්තමාන සහ අතීතයේ ලංකාව පාලනය කරපු ගොඩක් උදවිය අයිතියි...

    No contents