දුම්රිය_අනතුරේ_නොදන්නා_පැත්ත

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මුන්ගේ සිහිය තිබිල තියෙන්නේ කොහෙද කියල පැහැදිලිනේ ,
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    යකෝ ඇහෙන් දැකපු උන් කියන්නේ handsfree එකක් කනේ ගහන ගියා කියන්නේ. මු නිකන් කොහෙවත් යන බේබදු කෙල්ලන්ව සුද්ද කරන්න හදනවා. දැන් ඉතින් හෙන අවංක ආදරවන්තියෝ දෙන්නෙක් කියල කියල දෙමව්පියන්ගේ වැරදි වහන්න හදනවා.
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    අනෙ මන්දා
    දැන් ඉතින් මැරිල ඉවරයි
    FB එකෙ අය page වල like වැඩි කරගන්න මැරිච්ච අයත් විකුනන් කනව
    ඒක ඉතින් අද ඉයෙ වෙච්ච දෙයක් නෙමෙයිනෙ
    නැති කතා හද හද දානව
    හරියට ඇස් දෙකෙන් දැකල වගේ
    :(
     

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    යකෝ ඇහෙන් දැකපු උන් කියන්නේ handsfree එකක් කනේ ගහන ගියා කියන්නේ. මු නිකන් කොහෙවත් යන බේබදු කෙල්ලන්ව සුද්ද කරන්න හදනවා. දැන් ඉතින් හෙන අවංක ආදරවන්තියෝ දෙන්නෙක් කියල කියල දෙමව්පියන්ගේ වැරදි වහන්න හදනවා.

    Uba dakkada UN bila innawa ane palayan ban...
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    මට එතනම වමනේ යන්න ආවත් මන් මාව පාලනය කරගත්ත, හැබැයි 'ඉමේශිගේ' පෙම්වතා 'ශාමික' එතනම වමනේ දැම්මා. ( දුක පාලනය කරගන්න බැරිව )


    දුකට වමනේ යනවද බං?:oo:

    :lol::lol::lol::lol:

    කොහෙද බන් එහෙම එකක් මූ කියල තියෙන්නෙ ? මූත් වමනෙ දැම්ම අරුත් දැම්ම කියල තියෙන්නෙ.

    ට්‍රාන්ස්ලෙට් කරනකොටත් කතාව වෙනස් වෙලා :shocked::lol:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    යකෝ ඇහෙන් දැකපු උන් කියන්නේ handsfree එකක් කනේ ගහන ගියා කියන්නේ. මු නිකන් කොහෙවත් යන බේබදු කෙල්ලන්ව සුද්ද කරන්න හදනවා. දැන් ඉතින් හෙන අවංක ආදරවන්තියෝ දෙන්නෙක් කියල කියල දෙමව්පියන්ගේ වැරදි වහන්න හදනවා.

    සුද්ද කරන්න නම් අවශ්යතාවක් නැහැ වැරද්ද්ක් තියෙනවා නම්. බේබදු කෙල්ලෝ කියලා කොහොමද බං කියන්නේ? :nerd:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    පැණිපයියා මහතා මේකට ගෑවෙන්නේ කොහොමද ? සමහර විට පහුගිය ටිකේ වෙච්ච චාටර් ගතිය මකාගන්න මානුසික මූණ පෙන්නල ලකුණු ටිකක් දාගෙන සෙට් එක්ක එකතුවෙල mediaවලට againstකෑගහල එහෙම ? :lol::lol::lol:

    :yes::yes::yes::yes::yes::lol::lol::lol::lol:

    ටාන්ස්ලෙට් කියල අලුත් කතාවක් ලියල ඌ පොරක් වෙන්න යන්නෙ. මේ පේජ් කරන උනුත් අන්ත තුප්පහි එවුන් තමා. මිඩියා කාරයොන්ට දෙවනි නෑ
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    කෝච්චිය එන සද්දේ ඇහෙන්න නැතුව ඇති. පව් ඉතිං වෙලාව තමයි
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    Kellek kiwwama itin ape ewunta :P :P

    Mona wunath wuna de wela iwarai, matanam weredda kellange, unwa sudda karanna deyak ne ochchara. Molayak thibbanam ohoma wenne ne. B'day party kiyala ochchara gon da ban minissu -_-

    Train ekak enawa penne nethi wenna tharam sihi ne kiyanne itin ane manda :(

    Mna wunath itin dan wedak ne. Niwan Suwa
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    දැක්කා මචං. කෝච්චියක් එද්දි දෙදරණ විදියට එහෙම ලොවෙත් මීටර් වෙනවා. වෙන සිහියකින් ගිහින් තියෙන්නේ. අනික බං දෙන්නාගෙන එක්කෙනෙක් හරි දකින්න ඕනේ කෝච්චිය. දෙන්නම එකම විදියට අවසිහියෙන් ඉන්න මොන චාන්ස් එකක්ද තියෙන්නේ.

    tumblr_nvewrano8J1smbf1ao1_500.jpg
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    කෙල්ලෝ දෙන්න දැක්කම ඉරිසියාවට , කුහකත්වයට ඉතින් කෙල්ලන්ට අඩුපාඩු කිය කිය බනින එක අපේ සමාජයේ හැටියක්...CCTV video එක බැලුවමත් පේනවා මේ දෙන්නා දුම්රිය එනවා කියලා කිසිම දැනීමක් නැතිව පනින්නේ කියලා ...ඔය හරියේ කෝච්චිය අවට ඇහෙන්නේ නෑ...

    මගේ නම් අදහස headset ගහගෙන පැනලා නෑ .මොකද headset ගහගෙන හිටියා නම් වටපිට බලලා පරිස්සමින් පනිනවා..සිහිය තියෙන නිසා...එත් මේ දෙන්න පනින්නේ හරියට කෝච්චිය දැක්කේ නෑ වගේ ...එක්කෝ කෝච්චිය එන්න කලින් මෙයාලට මෙතනින් පැන ගන්න උවමනාවක් තිබුනා ..එහෙම නැත්තන් හිතලම පන්න ....ගොඩක් දුරට මේ කියලා තියෙනවා වගේ හැංගෙන්න බලාගෙන ඉක්මනට පැන්නා වෙන්න පුළුවන් ....මොනවා උනත් පවු ..නිවන් සුව ප්‍රර්ථනා කරනවා ...
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    අපරාදේ බන් .. ගෙදර උන්ට පිස්සු හැදිලා ඇති දැන්
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    මොනවා උනත් අපරාදේ තරුණ ජීවිත දෙකක් රටට නැති උනා.. දෙමව්පියොන්ට මොන තරම් වේදනාවක් ඇත්ද? දෙමව්පියොන්ගෙත් වැරදි තියෙනවා මෙතන.. පොෂ් වෙන්න තරුණ ගෑනු ලමයි මෙහෙම තනියම රෑ ජාමේ එලියට යවන එක. දරුවෝ ඉන්න දෙමව්පියෝ මීට වඩා සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම කොල්ලෝ කෙල්ලෝත් මොන දේ කරත් හැම වෙලාවකම තමන්ගේ ජීවිතේ ගැන හැම දෙයකටම වඩා හිතන්න ඕන.. එක විනාඩි 5ක් පරක්කු උනාට මුකුත් වෙන්නේ නෑ.. ඉක්මන්කම කොටයි හැම වෙලාවකම.. ඒ නිසා දෙයක් කරන්න කලින් දෙපාරක් හිතපල්ලා.. දෙයක් උනාට පස්සේ කිසිම දෙයක් කරන්න ඉතිරි වෙන්නේ නෑ. පාරක් පනිද්දි උනත් හොදට දෙපැත්ත බලලා වාහන නැත්නම් විතරක් පැනපල්ලා. නැත්නම් අපරාදේ ජීවිත :no:

    oya eka kollek CEO kenek ge puthek ban..unge itin posh life ne