1. ^Night Fury^

    Supliments අතුරු ආබාධ...

    මචං ඇඟ හැදෙන එකට අපි නොහිතන ගොඩක් දේවල් බලපානවා බං. එක එක අයට තියෙන්නේ වෙනස් විදියේ ඇඟවල්. ජාති තුනක් තියෙනවා Ectomorph, Mesomorph, Endomorph කියලා, මේකේ එක්ටෝමෝෆ් කියන අයට මෙටබොලිසම් එක වැඩි නිසා කොච්චර කෑවත් මහත් වෙන්නේ නෑ. ඒන්ඩොමෝර්ප් අය පොඩ්ඩ කෑවත් මහත් වෙනවා. උඹේ බාසුන්නහේ මෙසෝමෝර්ප් වෙන්න...
  2. ^Night Fury^

    Supliments අතුරු ආබාධ...

    2000ට මොනවාද සප්ලිමන්ට්?? ජිම් වලින් ගන්න යන්න එපා. මොන දහ ජරාව දෙනවාද දන්නේ නෑ :angry::angry: ප්‍රෝටීන් එකක් නම් අනිවා 6000 පනිනවා 2lb එකක් වුනත්. උඹ ඌට කියපන් ගෙදරින් කැමති නෑ කියලා සප්ලිමන්ට් ගන්නවාට, ඒ නිසා හොඳ මීල් ප්ලෑන් එකක් දෙන්න කියලා
  3. ^Night Fury^

    Supliments අතුරු ආබාධ...

    කොස් ඇට විතරක් කාලා බෑ බං. ඔය දැන් සප්ලිමන්ට් ගැහුවත් පට්ට කෑමක් කන්න ඕනේ හොඳට ඇඟ හදාගන්න ඕනේ නම්. සමහර අය හිතන් ඉන්නවා සප්ලිමන්ට් ගැහුවම කන්න ඕනේ නෑ අරකයි මේකයි. එහෙම නෑ. සෑහෙන්න කන්න වෙනවා.
  4. ^Night Fury^

    Supliments අතුරු ආබාධ...

    සප්ලිමන්ට් නැතිව ඇඟ සුපිරියට හදාගත්ත මගෙම යාලුවෝ ඉන්නවා :yes::yes: ඒ නිසා සප්ලිමන්ට්ස් අනිවාර්ය නෑ. නමුත් ටිකක් කල් යනවා වැඩේට. හොඳට කන්න බොන්න ඕනේ පෝෂ්‍යයදායි දේවල්. වියදමත් වැඩියි. හැබැයි බය වෙන්න දෙයක් නෑ :yes::yes: උඹ ඒකෙන් දැක්කේ පාන් විතරයි නේද? :rofl::rofl: පාන් කන්නේ කාර්බ්ස් ටිකක් ඇඟට...
  5. ^Night Fury^

    Supliments අතුරු ආබාධ...

    මං 2013 පටන් ගත්තේ ටිකක් කල් ගිහින් නවත්තලා තිබ්බා ඉගෙන ගන්න වැඩ එක්ක, ආයේ මේ අවුරුද්දේ පටන් ගත්තා ;) මං ඔය කියපු දේවල් කිව්වේ හොඳ ට්‍රේනර්ස්ලාගෙන් එහෙම අහලා. මටත් මුලදි ඔය ප්‍රශ්න තිබ්බා. උඹට ඔය තියෙන ප්‍රශ්න ඔක්කොම උඹේ ට්‍රේනර්ගෙන් අහපන්. මොකද උඹේ ඇඟට හරියන ඒවා දන්නේ පොර තමා :yes::yes:
  6. ^Night Fury^

    Supliments අතුරු ආබාධ...

    සමහර අයට ෆුඩ් ඇල්ර්ජික් තියෙනවා. එහෙම අය ඩොකෙක්ගේ අනුමැතිය නැතිව ගන්න හොඳ නෑ. අපේ රටේ එවුන් කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතිව එක පාර කෙලලා අරිනවා. උඹ හිතන්නේ High Protein Supplements ඇඟ හදන එවුන් විතරක් ගන්නවා කියලාද? සමහර ඌනතා තියන අයට ඩොකාලම රෙකමන්ඩ් කරනවා. හැබැයි ඒ අයට නම් Whey එහෙම නෙමෙයි...
  7. ^Night Fury^

    Supliments අතුරු ආබාධ...

    ඒක උඹේ ට්‍රේනර් බලලා කියන්න ඕන එකක් බං. ඇඟ කට් කරනවා නම් Low weight High Reps. ඒ නිසා උඹ ඒක ප්‍රශ්නයක් කර ගන්න එපා බ්බෙන්ච් එක ගහන බර අඩු වුනා කියලා :yes::yes:
  8. ^Night Fury^

    Supliments අතුරු ආබාධ...

    ඒක ප්‍රශ්නයක් කර ගන්න එපා. උඹ ඇඟ අඩු කරනවා නම් කොහොමත් ලොකු වේට් දාලා තේරුමක් නෑ. ඇඟ වැඩි කරනවා නම් තමා වේට් එක ටිකක් බලපාන්නේ. ටෙක්නික් එකට ගහන්න මුලින්. සතියට කිලෝ 1 ගාණේ වැඩි කරන්න බර බෙන්ච් ගහද්දි. එකම බර දාගෙන ගොඩක් කල් ගහන්න එපා තේරුමක් නෑ. සතියට කිලෝ 1 ගානේ වැඩි කරපන් ටික කාලයක් යද්දි...
  9. ^Night Fury^

    Supliments අතුරු ආබාධ...

    ගොඩක් අපේ රටේ අය කරන්නේ කොහෙන් කොහෙන් හරි අහුලගෙන කියවන එක :P:P අර කවුද මංදා ඩොකෙක් කියලා තියෙන්නේ අධික ප්‍රෝටීන් වලට හදවත මහත් වෙනවා කියලා. ඒ ප්‍රෝටින් වලට නෙමෙයි ස්ටෙරොයිඩ්ස් වලට. ස්ටෙරොයිඩ්ස් වලින් තමා Heart එක Double Size වෙලා Testicles Shrink වෙන්නේ. Supplements ජාති ගොඩක් තියෙනවා...
  10. ^Night Fury^

    TTi (IET) කටුනායක aptitude test එකෙන් ගොඩක් අය කැපෙනවද?

    උඹේ ෆීල්ඩ් එකේ දේවල් වලින් ප්‍රශ්න කීපයක් අහන්නේ. සමහරුන්ට ගාණක් හදන්න දෙනවා, සමහරුන්ගෙන් ප්‍රශ්න විතරයි. සාමාන්‍යය දැනීම වගේ දේවල් දන්නවා නම් ලේසියි. උදා : උඹ ටෙලිකොම් වගේ කරනවා නම් ADSL කියන එකේ තේරුම වගේ දේවල්. උඹ සිවිල් කරනවා නම් ගඩෝලක දිග පලල උස වගේ දේවල් බය වෙන්න දෙයක් නෑ...
  11. ^Night Fury^

    TTi (IET) කටුනායක aptitude test එකෙන් ගොඩක් අය කැපෙනවද?

    2nd Shy එකෙනුත් ඔය 3න් එකකට යන්න නම් හිතන් ඉන්නේ 1st shy results එකෙන් NDES කරපන්. තේරුමක් නෑ අවුරුද්දක් කල් යවන එක. උඹට පස්සේ තමා තේරෙන්නේ අවුරුද්දක් වුනත් කල් දැම්ම එක මෝඩකමක් කියලා. මහ ලොකු වෙනසක් නෑ ඔය 3නේ. NDES උඹ කැමති ෆීල්ඩ් එක ආවා නම් 1st shy එකෙන්ම කරපන්. ජොබක් ශුවර් ඕක කරොත් :yes::yes:
  12. ^Night Fury^

    TTi (IET) කටුනායක aptitude test එකෙන් ගොඩක් අය කැපෙනවද?

    කලින් ත්‍රෙඩ් කියෙව්වා නම් උඹට ඕවා අහන්න වුවමනා වෙයි කියලා හිතන්න බෑ, නමුත් උදව්වක් වශයෙන් කියන්නම්. ගොඩක් අය කැපෙනවා ටෙස්ට් එකෙන්. බැච් එකකට තෝරගන්නේ 400ක් වගේ ගානක්. ඉන්ටර්වීව් නම් 1000ක් වගේ ගෙන්නනවා වෙන්න ඕනේ. නමුත් ටෙස්ට් එක ලියන්න කොච්චර එනවාද කියලා උඹ ටෙස්ට් එක ලිව්වා නම් දකින්න ඇතිනේ...
  13. ^Night Fury^

    Battlefield 4 Gameplay මගේ නිර්මාණයක්

    කනා ශොට් රෙකෝඩ් කරලා දාන්න ඔට්ටු නෑ :rofl::rofl:
  14. ^Night Fury^

    Gym යන කොල්ලො help....

    technique එක වගේම Weight එකත් බලපානවා කොල්ලෝ :yes::yes: මසල් එක ඩැමේජ් වෙන්න නම් අපේ මසල් එකට ඔරොත්තු නොදෙන බරක් වැටෙන්න ඕනේ. එහෙම කියන්නේ මේ උස්සගන්න බැරි බරක් නෙමෙයි. මස්ල් එකට දැනෙන බරක්. සමහර අය ඉන්නවා ගොඩක් ලොකු වේට්ස් එහෙම දාලා ඒ බර වැඩිකම නිසා හරි ටෙක්නික් එකට ගහගන්න බැරි. අන්න ඒ වෙලාවට...
  15. ^Night Fury^

    Gym යන කොල්ලො help....

    ඉස්සෙල්ලම කියපන් උඹ ජිම් යන්නේ ඇඟ වැඩි කරගන්නද අඩු කරගන්නද කියලා :confused::confused: මොකද ඇඟ අඩු කරනවා නම් මහ ලොකුවට බර දාලා ගසන්නේ නෑ. හැබැයි වැඩි කරගන්න නම් බර ටිකක් දාලා ගසන්න ඕනේ. ඕක ඩිපෙන්ඩ් වෙනවා බං උඹේ ඇඟේ හැටියට.සමහර අයට චෙස්ට් එකට හොඳට වේට් එක ගන්න පුලුවන්, සමහර අයට ආර්ම් එකට හොඳට වේට්...
  16. ^Night Fury^

    මං ඒ පින්තූර බ්ලොක් වෙන්න දාලා තියෙන්නේ බං. මට පේන්නේ නෑ ඒ නිසා :rofl:

    මං ඒ පින්තූර බ්ලොක් වෙන්න දාලා තියෙන්නේ බං. මට පේන්නේ නෑ ඒ නිසා :rofl:
  17. ^Night Fury^

    මොකෝ වෙන්නේ?

    මොකෝ වෙන්නේ?
  18. ^Night Fury^

    3Ds max_දන්න_කට්ටිය

    මචංලා පොඩි උදව්වක් ඕනේ, මට මෙන්න මේ පහත් තියෙන මොඩල් එක හදාගන්න ඕනේ 3Ds Max වලින්. මොඩල් එක නම් හදලා තියෙන්නේ. නමුත් මේකේ මේ Text එකයි, ඒ වටේට තියෙන frame එකයි Engrave කරගන්න තේරෙන්නේ නෑ. 3Ds max කරන කවුරු හරි මේක කරන්නේ කොහොමද කියලා මට PM එකක් හරි, මේකේ කමෙන්ට් එකක් හරි දාගෙන යනවාද? බම්ප් වලටද...
  19. ^Night Fury^

    Mata ada hari sathutu dawasak

    අඩේ දූරියන් පට්ටනේ බං :D මං නම් පොඩි කාලේ ඉඳලා ආස පලතුරක්. සෑහෙන්න ගුණයි. ඕකේ මිල්ක් ශේක් එකත් පට්ටම රසයි :yes::yes: සමහරු ඉතින් කන්න ආස නෑ ඟඳයි කියලා. ඒක සුවඳ වැඩි කමට ගඳක් තියෙන්නේ :sorry::sorry: ඒත් මං නම් කන්න ආසම පළතුරු වලින් එකක් ඔය :cool:

    No contents