ඔන්න මචන්ලා iOS 9 ඉදන් 9.0.2 දක්වාම දැන් Jailbreak කරගන්න පුලුවන්.මේ සීන් එක දන්න අයත් ඇති.නොදන්න අය සදහා..
Video එක බලලා කරන විදිහ බලා ගන්නකෝ :yes::yes: [පට්ට ආතල්] & Easy
3FeRrenvBtQ
මේ ටූල් එකත් බාගන්න, මේකෙන් තමයි හිරේ කඩන්න යන්නේ Download Pangu 1.0 : http://en.pangu.io/
දැනට වැඩ...