මේ මොකක්ද බොලව් මේ සීන් එක ?

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,592
    17,661
    113
    Auckland
    පිස්සුද බන්, ඔය ඇඩ් එකෙ ඊමෙල් එක දාලා තියෙන්නෙ;; ම්ට්ම්වසීම්1991@ග්මඉල්.cඔම් :rofl::rofl::rofl:

    ඊට කලින් මට කියපන්කො උබ ඔය ඇඩ් එක හොයා ගත්තෙ කොහොමද කියලා :rofl::rofl::rofl::rofl::rofl:

    නිකන් ඉක්මන් එකේ උඩ පහල යනකොට බන්. නුවර සීන් එකක් හින්ද බැලුවෙ. :growl::growl: