මචන්ලා මට උනා වුනා Ad hoc wired network ක් Crossover කෙබල් එකකින් Connect කරන්න නමුත් Ping කරලා බැලුවා වැඩ, Filesharing and Print Sharing වුත් වැඩ නමුත් "Unindentified Network" කියලා එනවා Internest Share කරන්න බැහැ මුලු Internet එකම හෙව්වා එක එක බයිලා කරලා බැලුවා නමුත් අදටත් ප්‍රශ්නය එහෙමමයි...