Need a Car for rent

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
මචාලා මට මාසයකට SUZUKI SWIFT or TOYOTA VITZ ඔනැ කරලා තියෙනවා Rent එකට පෞද්ගලික පාච්චය සදහා මට 50,000 - 55,000 ගන්න පුලුවන් වෙයිද? please help me :(
 

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
me dawas tike math hewwa. berima thena KIA ekak gaththa. Nissan sunny N16 ekak thiyenawa kiwwa 55 000k. thawa dawas 5k withara yai ganna. ona nam number eka dennam. but kalutara
 

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මිට්සුබිශි ලාන්සර් සීඑස් 1 (පවර් ශටස්, මිරස් ,මෑනුවල් /) ඊවො 9 කිට් එක ගහපු එකක් දෙන්නම් 50,000/=