මම නම් කියන්නේ මේ වගෙ විශාල වියාපෘති ශ්‍රි ලංකාව කල යුතු වෙනවා සංචාරකයන් ගෙන්වා ගැනිමට අනිවා තව හොටල්, අදිවෙගි මර්ග ඇතිකල යුතුයි හැබැයි නියම ලෙස Feasibility Studies කරලා , සමහර මෙවන් වැඩ කරනකොට කිසිම රටක් පිනට උදව් කරන්නෙ නැහැ එක නිසා යම් යම් කැපකිරිම් කරන්න වෙනවා
ගොඩාක්ම වැදගත් කොතරම් දුරකට...