මචාලා මට තියෙනවා Disktop Computer 2 ක් එකක් දුවන්නෙ Windows 8 අනෙක Windows 7 මට ඔනැ කෙබල් එකකින් මේ දෙකෙන් AdHoc Network එකක් හදාගන්න (Purpose: Printer & Folder sharing )
මම CAT5e Cable එකකින් දෙක Connecte කරා but "Unidentified Network" කියලා එනවා, පස්සේ IP address දෙකක් දුන්නා (192.168.1.1 & 192.168.1.2) එත් හරි ගියෙ නැ දන්න කෙනෙක් මට ලෙසි විදිහක් කියන්න රාවුටර් එකක් නැතුව මෙ වැඩෙ කරගන්න
Thanks in advance !